(ටී. එල්. ජවුෆර්ඛාන්)
ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් 64 දෙනෙකු ඔක්තෝබර් 10 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ. සී. රිස්වාන් මහතා අද(26) නියෝග කළේය.
නුවරඑළිය ජාතික තව්හීද් ජමාත් මූලස්ථානයේදී සහරාන් සමග ආයුධ පුහුණු ලබාගත් බවට මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
අත්අඩංගුවට ගත් පිරිස කාත්තාන්කුඩියේ පදිංචිකරුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසක් ඔහොම ඉවසගෙන ඉන්නකොට මහ දෙපැත්තෙන් කවුරුහරි එයි ගැලවුම්කාරයා විදිහට......
තව බොහොම කට්ටිය බලන් ඉන්නවා ආණ්ඩුවේ බෝඩින් වල...