මුතුහෙට්ටිගමගේ නඩුව සැප්තැම්බරයේ සිට දිනපතා විභාගයට
ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 16,17,18 යන දිනවල දිනපතා විභාගයට ගැනීමට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිශ්ශංක මහතා අද (21) නියෝග කළේය.