(අංජුල මහික වීරරත්න )
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට පැවැත්වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධකාරී මණ්ඩලය රැස්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සා.පෙළ සමත් අයෙක් අපේක්ෂකයා වේවා!
ඊයේ මතුගම රැස්වීම කළුතර මන්ත්‍රීවරු 4 /3ක් වර්ජනය කරලා . මේකෙන් වුනේ එජාපය අසමගි වෙලා අතරමන් වීම . නායකතුමාටත් කරන්න දෙයක් නැහැ.
හැම දිස්ත්‍රික්කෙම මන්ත්‍රීවරුන්ගෙන් බාගයක් සජිත්ට කැමති නැහැ. මේ විදියට පක්ෂය නැවත ගොඩනගන්න පුලුවන්ද?
රටේ ජනතාව ඉල්ලන නායකයා අද නම් කළ යුතුයි. එසේ නොවුවොත් එය පක්ෂයේ අවසානය වනු ඇත.නම් කරන අපේක්ෂකයා කෘත්යාතධිකාරී මණ්ඩලයේ අයගේ ඡන්දයෙන් නෙවේ ජනාධිපති වෙන්නේ.මේ රටේ ජනතා ඡන්දයෙන්.ඒ නිසා සජිත්ට මෙය ලැබිය යුතුයි.
ලෙඩ උපාධිය අවොත් රටටම ලෙඩක් වෙයි.
කවුරු අාවත් එකයි.අපිට මේ පාර වරද්ද ගන්න බැහැ .සජිත් මහත්තයා අණ්ඩුවේ අැමති කෙනෙක් නෙමේ වගෙ කතාව දැන්.හාමුදුරුවන්ට ගරහනකොට, හිරේ දානකොට කොහෙද හිටියේ?
සජිත් තම වර්ණනාව කරමින් ඊයේ මතුගමදී කල කථාව පිළබඳව සජිත්ට පක්ෂව හිටි සාමාන්‍ය ජනතාව පවා පිළිකුලින් යුතුව ප්‍රතික්ෂේප කර ඇත. රටේ මහජනතාවට අවශ්‍යව ඇත්තේ සාමුහිකව වගකීම් දරන පිරිසකගෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි ව්‍යවස්ථාවක් අනුව රට පාලනය වී කාලා ඇඳලා අවශ්‍යතාවයන් සපුරාගනිමින් ජිවත් වීමට අවශ්‍ය ආර්ථික ප්‍රගතියක් පුද්ගලික මට්ටමින් සැකසීමට හැකි රජයකි. සජිත්ද අපි කව්රුත් වගේම දුර්වලකම් හා වටිනාකම් ඇති ආත්මාර්ථකාමී අයෙක් පමණි. එ් නිසා බහුජන හිත සුව පිණිස කටයුතු කළ යුත්තේ තම මතය ක්‍රියාවට නැගීමෙන් නොව සාමුහිකව පිරිසකගේ මත විමසීමෙන් මතුවන වැඩ සටහනක ක්‍රියාකාරී වගකීම් දරන්නෙකු වී ඒ වගකීම් ඉටුකිරීමෙන් පමණි. ඒ සඳහා වඩාම සුදුසු ක්‍රමය වී ඇත්තේ විවිධ මතදාරී පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ මත විමසිමකින් සම්මත කරන අණපනත් ස්වාධින කොමිෂන් වලින් යුත් රාජ්‍ය යාන්ත්‍රණයක් මගින් ක්‍රියාවට නැගීම මිස තනි පුද්ගලයෙකුගේ මතය ක්‍රියාවට නැගීමෙන් නොවන නිසා සජිත් යුගයක් අවශ්‍යම නැත.
රටක නායක කම දීමත් ඉතා භයානක ක්‍රියාවකි...!
ඊයේ මතුගම සජිත්ගේ කතාව ඇසු එජාපයේ අයම කියන්නේ එජාපය පැරදුණත් සජිත් වගේ ඒකාධිපති අදහස් දරන්නෙකු ජනපති වෙනවට වඩා ගෝඨාභය ජනපති කළාම මහින්ද විධායක ජනපතිකම අහෝසි කර විධායක අගමැති වෙනවා කියලයි. නමුත් මහින්ද ජනපති වෙලා හිටපු කාලේ වගේම ඒකාධිපති අගමැති කෙනෙක් වෙනවමයි කියලත් කියනවා. ප්‍රජාතන්ත්‍රවාදිව විධායක ජනපති අහෝසිකර පාර්ලිමේන්තුවට බලය පැවරිය යුත්තේ පාර්ලිමේන්තු නියෝජිතයින් අතරේ සුදුසු ලෙස බලය බෙදීයන ව්‍යවස්ථාවක් මගිනුයි. එ්ක කරන්න මහින්ද නොදන්නා නිසාත්, සජිත් කාටවත් හිස නොනමන නිසාත් දැනටමත් ජනපති සතුව තිබු ලබාගතහැකි වූ බලය අගමැති හා කතානායක අතර බෙදා ස්වාධීන කොමිෂන් ඇතිකර ඇති රනිල් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේද සාමාජිකයෙකු බැවින්ද පළපුරුද්ද හා රාජ්‍ය තන්ත්‍ර ඥානය ඇති බැවින්ද අගමැතිකම ලැබී පාර්ලිමේන්තුවෙහි නිසි බලය ලැබේ නම් මෙය කළහැක. රනිල් හා ඔහුවටා සහාය පළකරන පිරිසට පමණි. යල්පැනගිය සජිත්ගේ හෝ වෙන කෙනෙකුගේ යුග අනවශ්‍ය අතර අද සාමූහික වගකීමෙන් යුතු වැඩසටහනක් අවශ්‍ය දියුණු යුගයකි. පැරදුණත් සජිත් වැන්නවුන් ජනපති අපේක්ෂක නොකළ යුත්තේ රාජ්‍ය තන්ත්‍ර ඥානය නැති බව කතාවලින් ඔප්පුවෙන නිසාය.
දෙයියෝ මිනිසුන්ට අනුකම්පා කරනවා නම් සජිත්ව ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන්නේ නැත..!!!