( අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.
මේ සඳහා පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සභික මැති ඇමැතිවරුන් පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණ සිටිති.
මේ අතර පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සිරිකොත අවට මහා මාර්ගය දෙපස ඔල්වරසන් හඬ නගමින් සිටිති. සිරිකොත අවට පොලීසිය යොදවා ඇත.



( ලහිරු හර්ෂණ -ඡායාරූප )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ... මේ මොහොතේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ හිටියානම් සිරිකොත ඉදිරිපිට කාර්පට් කරාවි. පසුව වාර්තාවත් ඉල්ලාවි.