( ඉන්දිකා රාමනායක)
කොළඹ කොටුවේ උපවාසයේ යෙදී සිටින රණවිරුවන්ගෙන් මාරන්තික උපවාසයේ යෙදී සිට එක් රණවිරුවකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රණවිරුවන් 5 දෙනකු මාරාන්තික උපවාසයේ යෙදි සිටින අතර ඔවුන්ගෙන් එක් අයකුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ට මේවා දුන්නොත් හැම විශ්රාමිකයෙක්ම මේ පහසුකම් ඉල්ලයි. ගෝඨා අාපු පුදවසට මේ නැටිලි නටන්න න් ඉඩක් ලැබෙන එකක් නැහැ.