IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ලෝටස් පාර වහයි

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි තදබදයක් හටගෙන තිබේ.

ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක

 



අදහස් (17)

ලෝටස් පාර වහයි

බද්රානි Thursday, 26 September 2019 06:37 AM

ගං වතුර ගලලා විතරක් මදි. හෙනත් එක්කම භුමි කම්පාවක්මයි එන්න ඕනා මෙවුන් ටික විනාශ වෙලාම යන්න. ඔක්කොම ජනතාවගෙන්නේ මේ පළිගන්නේ. රජයේ රැකියා කරන අයට කොච්චර ගත්තත් වගතුවක් නැත්තේ ඔය නිසා තමයි. තමන්ගේ රාජකාරියාවත් හරි හැටි නොකරන කළයුතු රාජකාරිය කුමක්ද යන්න හඳුනා නොගත් පඩිය පමණක් බලාපොරොත්තුවෙන දේශපාලන ඉත්තෝ. මෙවුන්ට ආත්ම ගානකට මේ ණය ගෙවන්න වෙනවා.

:       1       1

රවිඳු Thursday, 26 September 2019 07:00 AM

මෙවැනි ජනතා විරෝධී රැලි සංවිධානය කරන හත්, අට දෙනෙක් වෙඩි තබා මරා දැම්මා නම්, මේ රටේ කරදරයක් නැතිව ජීවත් වෙන්න තිබුණා. මොවුන්ගෙන් ඉගෙන ගන්න දරුවන්ට දෙයියන්ගේම පිහිටයි...!

:       1       1

kamal Thursday, 26 September 2019 07:21 AM

මේවා රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ.....

:       213       209

iran Thursday, 26 September 2019 07:22 AM

මහින්ද ගේ වැඩ මේවා.

:       130       120

janith Thursday, 26 September 2019 07:23 AM

ඔන්න ගෝටා වැඩ පටන් අරන්......

:       214       195

senaThursday, 26 September 2019 10:05 AM

මමනම් හිතන්නේ නැහැ ඔයවගේ දෙකයි පනහේ වැඩක් ගෝඨා කරයි කියලා. ගෝඨගේ ආණ්ඩුවක ඔහොම වර්ජනයක් කරලා පෙන්නන්න කියන්නකෝ.

:       11       2

kamalini Thursday, 26 September 2019 07:24 AM

ඔය තියෙන්නේ බැසිල් ගේ වැඩ.......

:       62       100

tharidu Thursday, 26 September 2019 07:24 AM

මේවා දේශපාලන යටි අරමුණු.......

:       42       99

ase Thursday, 26 September 2019 07:53 AM

එදා අපට තමන්ගේ සල්ලි වලින් පොත් ගෙන දුන් ගුරුවරු , පුස්තකාල වලට තමන්ගෙන් පොත් දුන්නු ගුරුවරු, පාසල් වේලාවෙන් පසු උගන්නපු ගුරුවරු, දුප්පත් ළමුන්ට පාසල් ගාස්තු, ඇඳුම් ගෙන දී පාසල් පැමිණෙන්න කියූ ගුරුවරු, අපි දන නමා වැඳපු ගුරුවරු , අනේ අද පාරේ වැඩ වර්ජන කරමින් වැඩි සල්ලි ඉල්ලන ගුරුවරු . අප්පෝ මොනාද මේ වෙන්නේ?

:       147       179

nishaThursday, 26 September 2019 09:45 AM

අපේ ළමයි යන පාසල් වල ඉන්න ගුරුවරුනම් හරිම හොඳයි. අපිට හිටිය ගුරුවරුන්ටත් වඩා ළමයි ගැන බලනවා. ප්‍රශ්න තියෙනවනම් පුද්ගලිකව දුරකථනයෙනුත් අමතල කියනවා ප්‍රශ්නපත්‍ර හුවමාරු කරනවා . අවුරුද්දටම නිවාඩු එකයි දෙකයි දමන්නේ. එත් වර්ජනයට සහයෝගේ දෙන නිසා වේලාසනම කිව්වා ස්කොලේ එවන්න එපා කියල. එත් අමතර ක්‍රීඩා හා බාහිර කටයුතු වලට ඉස්කෝලේ හවස පන්තිවලට සහභාගී කරවන්න කිව්වා. හැබැයි මම දැකල තියෙනවා තනිකර කුණු පිරුණු ස්කෝලත් තියෙනවා ඔය අතරේ .

:       1       2

ajith Thursday, 26 September 2019 08:10 AM

මේවා ගෝඨගේ වැඩ වෙන්න පුළුවන්. හැබැයි ගෝඨා ආවොත් නම් මේවා කරන්න හම්බ වෙන එකක් නැහැ.

:       39       110

athuraThursday, 26 September 2019 08:40 AM

සහතික ඇත්ත. අන්න එතකොට තමයි සුදු වෑන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ.

:       36       54

parakkrama Thursday, 26 September 2019 08:46 AM

ගුරු වෘත්තියේ නියැලෙන, දෙමාපියන් ලඟට සිටින දෙපා නැමදිය හැකි අය නම් නොවෙයි මේ. මහජන මුදලින් පඩි ලබමින් එක එක්කෙනාට කඩේ යන තවත් කුලීකරුවන් කොටසක් බව ඔප්පු වී හමාරයි. ගුරු වෘත්තියටම නින්දාවකි. මේ අයට සපෝට් කරමින් ලයික්, ඩිස්ලයික් දාන ඇත්තන්ගේ දරුවන් පාසල් යන්නේ නැතිව ඇති නේද? ඒ අය වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැතිව ඇති නේද?

:       1       1

athura Thursday, 26 September 2019 09:40 AM

සතපහක් වැඩි කරන්න නරකයි ගෝට ආවහම දෙන්නෙ නැතැයි පොලියත් එක්ක.

:       1       1

ලුම්බිණි Thursday, 26 September 2019 09:47 AM

රට පුරාම මේ යන වර්ජන රැල්ලට පසු බිමින් දේශපාලන හස්තයක් තිබෙන බව නම් පැහැදිලියි.

:       1       18

කරුණාපාල Thursday, 26 September 2019 10:20 AM

මේ වර්ජන රැල්ල පිටුපස සිටින දේශපාලන හස්තය ගැන කවුරුත් දන්නවා. ඒ හස්තයෙන් මහපාරට දක්කපු මීහරක් රැල තමයි මේ මහපාරේ තප්පුලන්නේ... ඔහොම යං.

:       1       1

රත්නායක Thursday, 26 September 2019 11:39 AM

මෙතන අදහස් දාන අය දන්නවද... රාජ්‍ය සේවයේ අඩුම සහ අසාධාරණ වැටුප ලැබෙන්නෙ ගුරුවරුන් බව. ගුරුවරු 35000ක් ගන්නකොට කැම්පස්වල කම්කරු වැටුප 57000ක්.. ලයිට්, වතුර බිල් ලියන අය 100000ක් (ලක්ෂයක්) විතර ගන්නවා. මේසන් බාස් 2500 ගානේ 70000 ක් විතර හොයනවා. පොලිස් කොස්තාපල් 63000. ගුරුවරු දහඅතේ ණය වෙලා. ජර්මනියේ, පින්ලන්තයේ, ස්වීඩනයේ වගේ රටවල ගුරුවරු තමයි ඉහළම වැටුප් ලබන්නේ. ඒ නිසා ඒ රටවල අධ්‍යාපනයත් ඉහළයි. BC පෙරේරා කොමිසමෙන් ගුරුවරු අතඇරලා අනෙක් සේවාවලට වැටුප හැදුවා. ඒක තමයි මේ අවුරුදු 20ක් තිස්සේ ඉල්ලන්නේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


‘‘විපක්ෂයට හැකි නම් අපේ බාධා නෑ‘‘
2025 මැයි මස 07 56 0

මැතිවරණ ප්‍රතිඵල අනුව යම් යම් පළාත් පාලන ආයතන වල විපක්ෂයේ කණ්ඩායම් ඒකාබද්ධ වී බලය පිහිටුවීමට ක්‍රියා කරන්නේනම් ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන පක්ෂ






මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 840 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site