(නිමල කොඩිතුවක්කු)
දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (26) සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප‍්‍රකාශකයකු ලංකාදිපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd