(මහින්ද නිශ්ශංක)
දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද කාර්යාල දුම්රිය 6ක් අද(26) පෙරවරුවේ කොළඹට ධාවනය වූ බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවසීය.
හලාවත, මහනුවර, අවිස්සාවෙල්ල, කුරුණෑගල සහ ගාල්ලේ සිට මෙම දුම්රිය ධාවනය වූ බවද, ඒ මහතා කීය.
ගාල්ලෙන් දුම්රිය දෙකක් කොළඹට ළගා වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට යන්නත් දුම්රියක් දෙන්න. මගී ජනතාවට එකමුතු වෙන්න කාලය හරි...