වීර, පලු,බුරුත බුරුතු පිටින් බිම හෙලන්න අවසර දුන්නේ කවුද
පොලොන්නරුව වැලිකන්ද ත්රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව සූරියවැව ආසන්නයේ ඇති වන රක්ෂිතයේ වීර, පලු, බුරුත, ඇතුළු වටිනා ශාක දින කිහිපයක සිට විශාල යන්ත්ර සූත්ර යොදා වනසමින්න සිටින බව ප්රදේශයේ මහා සංඝරත්නය සහ සූරියවැව ගොවි නියෝජිතයෝ සඳහන් කරති.