බඩ ඉරිඟු බීජ ලොකු තොගයක් ලංකාවට ලැබෙයි
විදේශ ආධාර මත ඇමරිකා ඩොලර් 367,550ක් (ශ්‍රී ලංකා රුපියල් 133, 604, 425) වටිනාකමකින් යුත් දෙමුහුන් බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක තොගයක් අද (22) පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.