IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තම්බපන්නි වතුයායේ ගින්නක් :අක්කර 25 ක් විනාශයි

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

හලාවත වැවිලි සමාගමට අයත් තබ්බපණ්නීය වතුයායෙ ඇති වු හදිසි ගිනකින් අක්කර 25ක වගාවන් විනාශ වී ඇති බව පාලනාධිකාරිය පවසයි.

කිසියම් පුද්ගලයකු කළ ගිනි තැබිමේන් මෙම ගින්න පැතිරි යන්නට ඇති බව කියයි.

ගිනි ගැනිමත් සමග පුත්තලම යුද හමුදා නිළධාරින් ,පුත්තලම නගර සභා ගිනි නිවිම් ඒකකය ඇතුළු කණ්ඩායම් රැසක් මහත් උත්සහයක් ගනිමින් ගින්න පාලනය කිරීමට උත්සහ කර තිබුනද පවතින අධික සුළං තත්වය මත ගින්න කඩිනමින් පැතිරි ගොස් ඇති බව කියයි.

ගිනි ගැනිමේන් තම්බපණ්නී වතු යායේ පොල් හා කජූ වගාවට විශාල හානියක් සිදුව ඇති බව කියයි.

කෙසේ වෙතත් මේ වන විට පුත්තලම හා අවට ප්‍රදේශ වල පවතින වියළි කාළගුණ තත්වය හමුවේ පසුගිය දිනවල ද මෙවැනි ගිනි ගැනීම රැසක් වාර්තා වී තිබු අතර එහිදි පොල් අක්කර 25 කට පමන හානි සිදුව තිබු බව කියයි.



අදහස් (0)

තම්බපන්නි වතුයායේ ගින්නක් :අක්කර 25 ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site