IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාලනය කළ වසංගත රෝග තුනක් යළි ඇවිත්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාලනය කොට තිබූ වසංගත රෝග හයකින් තුනක් නැවත සමාජයේ පැතිරෙමින් පවතින බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මැලේරියා ,බරවා සහ සරම්ප රෝග සමාජයෙන් පාලනය කොට තිබූ නමුත් නැවතත් ඒ රෝගීන් වාර්තා වන බව ද රාජිත සේනාරත්න මහතා කීය.

ආර්ථිකය හදන්න හරි කාලා කාලා බීලා ඉන්න හරි මිනිසුන් ජීවත් විය යුතු බවද  සෞඛ්‍ය කියන්නේ මිනිසුන්ගේ ජීවිත බවද සේනාරත්න  මහතා කීය.



අදහස් (4)

පාලනය කළ වසංගත රෝග තුනක් යළි ඇවිත්

ravin Thursday, 20 July 2023 10:08 AM

ආරංචියි ආරංචියි !තවත් වසංගතයක් දතකන විත්තිය

:       0       8

කුජීත sena Thursday, 20 July 2023 01:36 PM

මෙච්චර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැරදී පෙන්නානවා . ඒත් තවම ඇමතිකම දෙන්න වගේ වගක් නෑනේ.මගේ කටත් රිදෙනවා දැන්.

:       0       0

Pankumburage Thursday, 20 July 2023 04:36 PM

සෞක්‍ය ගැනම තමයි හිත. රහ දන්නවානෙ.

:       0       0

සල්ලි Thursday, 20 July 2023 05:44 PM

දේශපාලන වසංගතේ ආයිමත් එනවා. අපේ ජීවිත කෑවා මුන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site