IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෙහෙළියට විශ්වාසභංගයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය  රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගයට  අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුවේ අයට කොන්දක් තිබේ නම් මෙම විශ්වාසභංගයට අත්සන් කරන්නැයි ආරාධනා කරන බවද විපක්ෂනායකවරයා කීය.

රටක සෞඛ්‍ය යනු ජනතාවගේ ජන ජීවිතය බවත්  සෞඛ්‍ය පිරිහීම ජනජීවිතයේ කඩාවැටීම බවත් විපක්ෂ නායකවරයා කීය.

 



අදහස් (5)

කෙහෙළියට විශ්වාසභංගයක්

Perera Thursday, 20 July 2023 10:35 AM

ඕකට ලංකාවේ ක්‍රමවේදය අනුව වෙන්නේ මොකද්ද කියලා ඕනෑම පොඩි දරුවෙකුට හිතාගන්න පුළුවන්

:       0       5

Prasanna Thursday, 20 July 2023 11:42 AM

මුවා එලවන්න ඕන ටොකු ඇනලා .සෞඛ්‍ය විනාශ කල ඌරු පැටියා

:       1       5

Viraj Thursday, 20 July 2023 12:43 PM

වැඩක් නෑ හොරු වැඩි නිසා ඔක පරාදයි.

:       0       3

Namal Thursday, 20 July 2023 01:01 PM

දෙවියනේ!, බාල ඖෂධ ගෙන්වපු උන්ටයි, උන්ගේ පවුලේ උන්ටයි , උන්ට උදව් කරන උන්ටයි ශාප වේවා ! හෙණ හතම වැදියන් ! කෙහෙළිය රඹුක්වැල්ල සහා උගේ මුලු පවුලම ඉක්මනින්ම අපාගත වේවා ! බලු රාජපක්ෂ පවුලට හෙණ හතම වැදියන් ! උන්ට තවමත් කඩේ යන වල් වහල් බයියන්ටත් ශාප වේවා !! ඉක්මනින් පරලොව සැපත් වේවා !!

:       0       0

Kazi Shajahan Thursday, 20 July 2023 02:16 PM

මොන බංග ගෙනාවට කමක් නැහැ , හැබැයි කෙහෙලියව වට්ටන්න එපා , මොකද අපිටම තමයි මුන්ගෙ හොස්පිටල් බිල ගෙවන්ඩ වෙන්නෙ සිංගප්පූරැ හරි ඔස්ටේලියා හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site