ලංකාවට ලැබුණ අලුත් නැව අධිකාරියට පත් කරයි
ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු’’ නමින් අධිකාරියට පත් කිරීම ජනාධිපති රනිල් වික්රමසිහ මහතාගේ ප්රධානත්වයෙන් අද (22) කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය.