IMG-LOGO

ශිෂ්‍යාධාර ඉල්ලා රජරට සිසුහු මහා පාරට බසිති

 (උපුල් හේරත්)

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යාධාර නිසි පරිදි නොලැබිම හේතුවෙන් සිසුන් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇතැයි චෝදනා කරමින් රජරට සරසවියේ සිසුහු අද විරෝධතාවක නිතර වූහ.

මහා ශිෂ්‍ය සංගමය කළ මෙම විරෝධතාවට සිසු සිසුවියෝ 400ක් පමණ එක්ව සිටියහ.



අදහස් (6)

ශිෂ්‍යාධාර ඉල්ලා රජරට සිසුහු මහා පාරට බසිති

සිරිබිරිස් Thursday, 20 July 2023 06:10 PM

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොළ ආරම්භ නොකලානම් ඔය දරුවන්ට බැංකු ගානේ ගොස් ණය ගන්න වෙනවා එහෙම වුනොත් කොහොමද කියලා හිතාබලන්නකෝ ඇත්තටම නිදහස් අධ්‍යාපනය උසස් පෙළ දක්වා තිබුනොත් ප්‍රමාණවත් කියන්න වෙන්නෙ උපාධිය අරගෙන රටට සේවයක් නොකර බොහොමයක් දෙනා විදේශ ගතවෙන නිසා තමයි

:       0       1

Prase Thursday, 20 July 2023 07:52 PM

මුන් ආධාර අරගෙන ඉගෙනගෙන ,උපාධිය අරගෙන ජනතාව ගේ මුදල් මංකොල්ල කනවා

:       0       2

Wickramasekara Thursday, 20 July 2023 09:40 PM

මේ faculties මොනවද ..? වැඩක් ඇති දෙයක් උගන්වන ඒවා නම් කමක් නෑ කීයක් හරි දුන්නට

:       0       2

Lakmal Friday, 21 July 2023 04:46 AM

නිදහස් යුද්ධය නවත්වන්න

:       0       0

vernon Friday, 21 July 2023 08:36 AM

අපිට සහනාධාර දීපල්ලා කියන උද්ඝෝෂණයකට වඩා වැඩි දෙයක් මෙතන නෑ. මේ වගේ අයට මොනවා හරි දෙයක් දුන්නොත් ඒක අයිතිවාසිකමක් කර ගන්නවා කියන එක තමයි පේන්න තියෙන්නේ.

:       0       3

Lelwala Friday, 21 July 2023 10:38 AM

නිදහස් අධ්‍යාපනය තිබෙන එකම රට මෙයයි. එහි උසස් අධ්‍යාපනය සඳහා සිසුන් සියලු ගාස්තු ගෙවිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site