(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයේ (2022) පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට ගුරුවරුන් නොපැමිණීම හේතුවෙන් එම කටයුතුවලට තවදුරටත් බාධා ඇතිවී තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්වය හමුවේ විද්‍යා විෂයන්වලට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම අදියර දෙකක් යටතේ කිරීමට සිදුවූ බවත් ඇතැම් විදුහල්පතිවරු ඇගයීමේ රාජකාරී සඳහා ගුරුවරුන් නිදහස් නොකිරීමට ගැටලුවක් බවට පත්ව ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කීය.
මෙම වසරේ පෙබරවාරි මස මැද අවසන් වූ පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉවත්ව සිටීමෙන් මාස තුනකට අධික කාලයක් පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාද විය.
කෙසේ වෙතත් ලබන අගෝස්තු මස ප්‍රතිඵල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දින දෙකකට පෙර නිවේදනය කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උ:පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට තවමත් බාධා