IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පිරමීඩ් ජාවාරම පිටිපස්සෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඔන්මැක්ස් නැමැති  පිරමීඩ ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය  ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මෙහි කෝටි 300ක ගිණුම් මේ වන විටත් නතර කර තිබෙන අතර එම පිරමීඩ ජාවාරම හරහා කෝටි තුන්දාහක් මේ වන විටත් රටෙන් පිට කොට තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

මේ ගැන රහස් පොලිසියේ  සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ බොහෝ මන්දගාමීව සොයා බැලීමක් වෙලා තිබෙන බවද ඔන්මැක්ස් නමැති ආයතනය  තහනම් කළ පසුවත් කෝටි 292 ක් මේ වන විටත් ජනතාවගෙන් එකතු කරගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.

 

 



අදහස් (7)

පිරමීඩ් ජාවාරම පිටිපස්සෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා

Namal Thursday, 20 July 2023 04:38 PM

දෙවියනේ!, බාල ඖෂධ ගෙන්වපු උන්ටයි, උන්ගේ පවුලේ උන්ටයි , උන්ට උදව් කරන උන්ටයි ශාප වේවා ! හෙණ හතම වැදියන් ! කෙහෙළිය රඹුක්වැල්ල සහා උගේ මුලු පවුලම ඉක්මනින්ම අපාගත වේවා ! බලු රාජපක්ෂ පවුලට හෙණ හතම වැදියන් ! උන්ට තවමත් කඩේ යන වල් වහල් බයියන්ටත් ශාප වේවා !! ඉක්මනින් පරලොව සැපත් වේවා

:       0       1

ravin Thursday, 20 July 2023 07:44 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජාවාරම පිටිපස්සෙ .කාටහරි කියන්න පුලුවන්ද ඉහත කී කට්ටිය නොමැතිව කෙරෙන එක ජාවාරමක් ගැන

:       0       1

de silva Thursday, 20 July 2023 08:51 PM

යට කීයක්වත් හම්බ වුනේ නැද්ද ?

:       0       1

Wimal Ellepola Thursday, 20 July 2023 08:52 PM

කොහොමද මුන් සල්ලි රටින් යවන්නේ?. ශ්‍රී ලංකා රුපියල් විය නොහැක!

:       0       0

පැරකුම් Thursday, 20 July 2023 11:47 PM

පුන පුනා නොකිව්වට මේ රටේ නීති තියෙන්නෙ නැති බැරි මිනිහට බව පැහැදිලියි නේද.

:       0       1

සල්ලි Friday, 21 July 2023 07:23 AM

ඔය හුගක් ජාවාරම් පිටිපස්සේ ඉන්නේ දේශපාලනේ තමා ඩයනා... ඔයත් ඉදලා හිටලා නිව්ස් එකක් ප්‍රොමෝට් කරන්නේ ඒකත් චූටි මාෆියාවක් නේ?

:       1       2

නිහාල් Friday, 21 July 2023 11:36 AM

ගංජා කවිය ඇතෑරියා ද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site