IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඊ.ටී.එෆ්. සහ ඊ.පී.එෆ් වෙනුවෙන් ඇඟලුම් සේවක සේවිකාවෝ පාරට

(ටී.කේ.ජී.කපිල )

අර්ථසාධක කොල්ලයට  සහ ඊනියා කම්කරු නීති සංශෝධනය හකුළා ගන්නැයි බල කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවෝ දැවැන්ත උද්ඝෝෂණයක් කටුනායක ඇවරියවත්ත නගරයේ දී අද සවස පැවැත් වූහ. 

අන්තර් සමාගම් සේවක සංගමය , වෙළෙඳ කළාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය, ඩා බිදු සාමූහිකය , ස්ත්‍රී මධ්‍යස්ථානය සහ නිදහස් වෙළෙඳ කළාප පොදු සේවා සේවක සංගමය එක්ව සංවිධානය කර තිබුණි.



අදහස් (2)

ඊ.ටී.එෆ්. සහ ඊ.පී.එෆ් වෙනුවෙන් ඇඟලුම් සේවක සේවිකාවෝ පාරට

Demuni de Silva Thursday, 20 July 2023 06:21 AM

තොණ්ඩමන්ලා අනුමත කරන්නේ නැහැ.... උද්ඝෝෂණ වලට...!

:       0       0

Nimal Thursday, 20 July 2023 03:23 PM

කෙතරම් උද්ගොශන කලත් පලක් නෑ? දැනටමත් අපෙ අරමුදල් වල මිලදී ගැනීමෙ හැකියව අඩකටත් වඩා අඩුවෙලා. ගෝට, රනිල් සහ ඔවුන්ගෙ හොර නඩ වල ක්‍රියාකාරකම් තමයි මේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site