(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේක නවත්තන්න බෑ. දැන් මේක නතර කළත් ඉක්මනට බෙහෙත් කොහෙන් ගෙනෙන්න ද? ඉදිරි මාස තුන මීට වඩා භයානකයි" යනුවෙන්ද රාජිත සේනාරත්න මහතා කීය.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:-
මේක නිදහස් සෞඛ්‍ය ගැන ජනතාව බිය ගැන්වීමක්.මේ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද?නිදහස් සෞඛ්‍ය සේවයට නින්දිත තුච්ච ගැහිල්ලක් කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔට්ටපාලු බෝලයක් වගේ. ගුටි කැවත් අලුගසල ලැජ්ජ නැතුව ඉස්සරහට එනවා
වැසිකිලි කට අරින්න එපා. කවුරුත් දන්නවා ඕකෙ ගඳ.
බොහෝ කලාතුරකින් දකින්න ලැබූ හොරු දෙදනා අතර සංවාදයක්.
අපි දන්නව හරක හැරෙන්නෙම පොල් පැලේ කන්න. දත් දොස්රව කුරුමානම් අල්ලන්නෙ වෙන මොකටවත් නෙවෙයි කොමිස් ටික කඩාගන්නනබලං ආයෙත් සෞඛ්‍ය ඇමති වෙන්න. මේ ඔක්කොම මීඩියා facebook game අර කිඹුල් කතාව වගේම තමයි.