(ඉන්දිකා රාමනායක)
වරකාපොල සිරි සීලවිමල පිරිවනෙ ආවාස ගෙයි තිබූ රුපියල් ලක්ෂ 3ට අධික වටිනා සිවුරු තොගයක් සහ රන් මාලයක් සොරාගෙන ගොස් ඇතැයි වරකාපොල පොලිසිය පවසයි.
කිසිවකු විසින් ආවාස ගෙයි යතුර සොයා සොරාගෙන විවෘත කර මෙම සිවුරු සොරාගෙන ගොස් ඇතැයි ද පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සිවුරු අතර තිබූ රුපියල් 40.000 වටිනා රන් මාලයක් ද සොරා ගෙනගොස් සොරා ගෙන ගොස් ඇති බවට පැමිණිලි ලැබී.
සිද්ධියේ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් මාලේ කවුරු හරි කලබලේට දාලා ගිය එකක්ද….?
බුද්ධ දේශණාවට බෞද්ධ දර්ශණයට එරෙහිව දේපල රැස්කිරීමේ ප්‍රතිවිපාක. මහනායකවරු ඇහැ කණ පියාගෙන සැපට නිදි.
ධනය රැස් කිරීම අකැපයි. පාඩම ඉගෙන ගන්න