(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
පළාත් පාලන මැතිවරණය පවත්වන්නෙ නැතිනම් එම නාමයෝජනා අවලංගු කරන ලෙස පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ මැතිවරණය තියන්නේ කවදාද කියා කිසිම අදහසක් නැතැයි කී වීරවංශ මහතා මැතිවරණය තියන්නේ නැතිනම් නීතියක් ගෙනැවිත් මේ නාමයෝජනා අවලංගු කරන්නැයි ද එවිට ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට නියමිත පරිදි රැකියා වලට යන්න පුළුවන් බවද වීරවංශ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd