(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද දිනයේද ඉහළ ගොස් ඇත.
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 314.95 ක් ලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 328.65 ක් ලෙසත් සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශීය ණය ගෙවන්න ගත්තම ඩොලර් එක්ක 500 යන එක කාටවත් නවත්වන්න බෑ .ඩොලර් ගෙන ක්‍රමයක් හිතලාවත් නෑ තාම .රටක පාලනය දූෂිත නම් කිසිම ආයෝජකයකු එන්නේ නෑ .ණය ගැනීම හැර විකල්පයක් ලංකාවට නෑ