උපරිම මිල ප්‍රදර්ශනය අනිවාර්ය කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් නිවැරදි තීරණ නිසා සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකා ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.