
(ප්‍රියන්ත දසනායක)
අතුරලිය තබ්බටුවාව උතුරු ග්‍රාම නිලධාරි වසමේ හෝන්දුගොඩ ගම්වාසීහු 500 දෙනෙක් පමණ පීඩාවට පත් කරමින් මාස දෙකක් තිස්සේ අඛණ්ඩව පවතින ගංවතුර තත්ත්වයට විසැඳුම් ඉල්ලා අද සවස හෝන්දුගොඩ හන්දයේ මහ වතුර මැද විරෝධතාවක නිතර වූහ.
අකුරැස්ස නගරයේ ගංවතුරින් බේරා ගැනිම සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය නිසා තම ගම්මානය නිරන්තයෙන් ගංවතුරට අසුවන බව ඔවුහු කීය. දරුවන්ට පාසල් යන්නටත් කූලි වැඩ කරන්නන්හට සිය වෘත්තිය කරගන්නටත් මෙම තත්ත්වය බාධාවක් බව ද විරෝධතාකරුවෝ චෝදනා කරති.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගංවතුරට මාස දෙකයි ගැමියෝ විරෝධයක
සකල ගුරු Wednesday, 08 November 2023 06:32 PM
මක්කෙයි මේ ඔහේලා කරන්නේ ඔයැයිලා නෙවෙයිද යහපාලනය පෙරලා පොහොට්ටුව බලයට ගෙනාවේ. ඉතින් ඒවායේ විපාක තමයි ඔය ලැබෙන්නේ. දේවෝ වස්සතු කාලේන ගාථාව මතක් කරන්න පොහොට්ටුවෙ ආණ්ඩුව තියෙන තුරුම ඔහොම වෙන්න පුළුවන්...!
Bamunuarachchi Thursday, 09 November 2023 06:31 AM
මේ සකල ගුරා මොනවද මේ කියන්නේ? ජෙප්පෙක් නැතිනම් සජබයෙක් වගේ කතාවෙන්...!
චන්දන Wednesday, 08 November 2023 07:30 PM
නිල්වලා ගඟ ව්‍යාපෘතිය තරම් අසාර්ථක ව්‍යාපෘතිය ක් මෙලොව කොහේවත් ක්‍රියාත්මක කරලා නැතිව ඇති...
jayarathna Wednesday, 08 November 2023 07:53 PM
අතුරලිය ප්‍රසිද්ධ නමක්...!
Rohana Thursday, 09 November 2023 09:24 AM
පොහොට්ටුවට බලය දුන්නත් අනිකුත් පක්ෂ සෝදා පාළුවට ලක්කරමින් දකුණු පලාතෙන් ඉහල ඡන්ද ප්‍රතිශතයක් පොහොට්ටුවට ලබාදීමේ ප්‍රතිවිපාක තමයි ඔබලා මේ අත්විදිමින් තියෙන්නේ. මේනිසා පාර්ලිමේන්තුවේ මහජන විරෝධී අනපනත් බහුතර ඡන්දයකින්වත් පරාජයකල නොහැකිවීමේ ප්‍රතිවිපාකවලට අප මුහුණදී සිටිමු.
චන්දනThursday, 09 November 2023 12:46 PM
මේ අදහස වැරදියි. නිල්වලා යෝජනා ක්‍රමය ගෙනාවේ 1977 දයානන්ද වික්‍රමසිංහ..., යූඑන්පී ආණ්ඩු කාලේ. ලංකාවේ ක්‍රියාත්මක කළ අසාර්ථකම යෝජනා ක්‍රමය මේක. කිසිම කෙනකුට සෙතක් නැහැ... සල්ලි ගසාකාපු එවුන්ට හැර. එදා ඉඳලාම මේකේ අනිටු විපාක අකුරැස්ස විතරක් නෙවෙයි-මාතර දක්වාම විඳිනවා.
manjula Thursday, 09 November 2023 11:34 AM
මෙතන ඉන්නෙ 22 . කෝ අනිත් එවුන්, 500 ඉන්නව නේද. උන් දේසපාලුවන්ට කඩෙ යනවද තාමත්.