IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වර්ජිත තැපැල් සේවකයන්ට තදින් හිටී

(නිමල කොඩිතුවක්කු)

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී වැඩවර්ජනයේ නිරත තැපැල් සේවකයන් සම්බන්ධයෙන් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට ඉදිරියේදී තීරණයක් ගන්නා බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.

තැපැල් සේවය මහජනතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් ගත් මෙම පියවර නොසලකා හැරී සේවකයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සත්කුමාර මහතා කීවේය.

තැපැල් සේවක වර්ජනය පැවතුනත් පාලන කාර්යාල සියල්ල සහ උප තැපැල් කාර්යාල කිහිපයක කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළ බවත් තැපැල්පතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ තැපැල් කාර්යාල සියල්ලේ කටයුතු ඊයේ දිනයේ ඇණහිට තිබුණු බවත් ඔහු තවදුරටත් කීවේය.

 



අදහස් (3)

වර්ජිත තැපැල් සේවකයන්ට තදින් හිටී

Lal Wednesday, 08 November 2023 09:48 PM

ජෙප්පන්ට පිනට පඩිගන්න තියනවා නම් වෙන මොනවද ඉතින්..?

:       0       0

Nimal Thursday, 09 November 2023 04:32 AM

දැඩික්‍රියාමාර්ග ගත යුත්තේ වැඩවර්ජිත තැපැල් සේවකයන්ට විරුද්ධව නෙවෙයි. රටේ සම්පත් පිට රටුන්ට විකුණන පින් ජනාධිපතිට විරුද්ධවයි.

:       0       0

Bamunuarachchi Thursday, 09 November 2023 06:25 AM

අනේ තුම්සේලා තදින් හිටිල්ලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site