
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකටි පාලක මණ්ඩලයට විරුද්ධව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවක් සලකා බැලීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා නිවේදනය කළේය.
ඒ අනුව අදාළ පක්ෂ නායක රැස්වීම පැවැත්වීම සඳහා සභාව තාවකාලිකව නතර කරන බවද අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd