(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හීල්ඔය අතරදී අද (08) දුම්රිය මාර්ගය හරහා අඹ ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සේවකයින් කඩා වැටී ඇති ගස කපා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd