(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ක්‍රිකට් ආයතනයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (8) පෙරවරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
මේ හේතුවෙන් සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
ඉන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පැවැත්වීම සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු පැය භාගයක පමණ කාලයකට අත්හිටවනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd