මේද ආශ්රිත ආහාර නිෂ්පාදන තොගයකට සීල් :ආයතනය වහයි
පමුණුගම නුගපේ පවත්වා ගෙන ගිය තෙල් හා මේද ආශ්රිත ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක අපනයනය කිරීම සදහා ගබඩා කොට තිබු කල් ඉකුත්වු බටර් කිලෝ 10,000 සහ දේශීය වෙළෙද පොලට බෙදා හැරීමට සුදානමි කොට තිබු තෙල් හා මේද ආශ්රිත විවිධ වර්ගයේ කල් ඉක්තු වු ආහාර ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.