IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පතුරොම් පෙට්ටි හයක් මුලතිව් ඉඩමකින් ගොඩට

(අමදෝරැ අමරජීව )

මුලතිව් පොලිස් වසමට අයත් වලයාන මඩම් ප්‍රදේශයේ වලලා තිබු ටි-56 ගිණි අවි වලට යොදන පතුරම් 750 බැගින් අසුරා ඇති පෙට්ටි හයක් සොයා ගැනීමට පොලිසිය සමත්වුහ.

එම ප්‍රදේශයේ වැසියෙකු තල් ඇට සිටුවිමට පොලොව හාරද්දි මෙම පෙට්ටි දැක නාවික හමුදා ගෝඨාභය කදවුරට දැනුම් දිමෙන් පසු නාවික හමුදාව මෙම පෙට්ටි ටි-56 පතුරම් පෙට්ටි බවට හදුනා ගෙන පොලිසියට දැනුම් දිමෙන් පසු එම පෙට්ටි පොලිස් භාරයට ගනු ලැබිය. 

මෙම පෙට්ටි විවෘත නොකල අලුත්ම පතුරම් විය හැකි බවත් එහි පතුරම් 4500 ක් ඇති බවත් පොලිසිය අනුමාන කරයි.අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම පතුරම් පෙට්ටි විවෘත කර ඉදිරි විමර්ශන සිදු කිරිමට නියමිත අතර මෙම පතුරම් යුද  සමයේ කොටි සංවිධානය වලදැමු ඒවා බවට පොලිසිය සැක කරයි.



අදහස් (1)

පතුරොම් පෙට්ටි හයක් මුලතිව් ඉඩමකින් ගොඩට

Janii Friday, 29 December 2023 08:27 AM

යුද්ද කාලේ වලදාපුවා කියලා නං පේන්නෙ නෑ හැබැයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site