(සනත් ගමගේ)

හම්බන්තොට  මහ රෝහලට බෙහෙත් ගැනීමට උදෑසනින් මහ මඟට පැමිණි පුද්ගලයෙකුට වල් අලියෙක් පහර දීමෙන්ජීවිතක්ෂයට පත්ව ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.
ලුණුගම්වෙහෙර මත්තල අලුත්ගම් ආර ප්‍රදේශයේදී අද අලුයම (28) වල් අලි පහර දීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේජේ ඒ ගුණදාස(69)හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය කියයි

හම්බන්තොට මහ රෝහලට උදෑසනෙන් යෑම සඳහා බස් රථයට ගොඩවීමට ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටියදී අලුයම් කාලයේදී වල් අලි යා පහරදී ඇති බව වල් අලි පහර දීමෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි