
(ප්‍රදීප් කුමාර )
යාපනය වඩමාච්චි නැගෙනහිර උඩුත්තුරෙයි ප්‍රදේශයේ වෙරළ තීරයට සැරසිලි කරන ලද යාත්‍රාවක් වැනි යමක් ගොඩ ගසා ඇති බව එම ප්‍රදේශයේ ධිවරයෝ කියති.
එම යාත්‍රාව විදේශ රටක ආගමික වතාවත් වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක් බවට සැක කරණු ලබන අතර එය කුමන රටේ සිට මෙසේ මෙරට මුහුදු වෙරළට ගසාගෙන අවේද යන්න පිළිබද අනාවරණයවි නොමැත .
කෙසේ වෙතත් මෙසේ ගොඩ ගසන ලද සැරසිලි කරන ලද අලංකාර යාත්‍රාව දැක බලා ගැනීම සදහා ප්‍රදේශවසීන් එම මුහුදු වෙරළට පැමිණ ඇති අතර එය ධිවරයින් විසින් ගොඩගට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝධායනයක් නැද්ද මේවාට...?
විහාර මහා දේවි වගේ කෙනෙක් ආවාවත්ද?
ගිය පාර නාගයා මතුවෙච්චි වගේ සීන් එකක්ද දන්නෑ..!
මෙදා පාර සරසලා කුඩු ගෙනල්ලා වගේ දේස බන්දුටත් කොකා පෙන්නල?
කොහේට හරි සුනාමියක් ඇවිල්ලද දන්නේ නැහැ...!
විහාර මහා දේවී මුහුදට යැව් ක්‍රියාත්‍රාව බොල.. කාල තරණය කරලා මේ 26 ඇවිත් තියෙන්නේ...!
වර්ණය කහපාට බැවින් මෙය ආගමික කර්තව්‍යයකට යොදා ගත්තක් බවට වැඩි බරක් තැබිය හැක.