
(ගයාන් සූරියආරච්චි)
වෙල්වැටිතුරෙයි ප්‍රදේශවල ගෙවල් බිඳ දේපොළ සහ රන් භාණ්ඩ සොරාගත් සැකකරුවන් 6 දෙනකු සහ සැකකාරියක අත්අඩංගුවට ගත් බව කන්කසන්තුරෙයි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී රන්මාල 4 ක්, රන් පෙන්ඩන්ට් 6 ක්, රත්‍රං මුදු 7 ක්, රත්‍රං වළලු 5 ක්, කරාබු ජෝඩු 3 ක්, රත්‍රං උණු කර සාදන ලද රත්‍රං කැබැල්ලක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd