
( කුෂාන් ජයවර්ධන)
ගනේවල්පොල වනසත්ව අඩවියට අයත් කැකිරාව නෙල්ලියගමදී අද (28) අලුයම දුම්රියේ ගැටීමෙන් තවත් වන අලියෙකු මිය ගොස් තිබේ.
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රියේ ගැටීමෙන් එම වන අලියා මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති වන අලියා කැකිරාව, නෙල්ලියගම, ඇඹුල්ගස්වැව, කලාවැව, රිටිගල ආදී ප්‍රෙද්ශවල සැරිසැරූ වයස අවුරුදු 25ක් පමණ හොදින් වැඩුනු පිරිමි සතෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd