
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සුරූපි තරුණියන්ට මත්ද්‍රව්‍ය ලබාදී මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් කළ පුද්ගලයකු දෙහිවලින් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
ඕබන් පෙදෙසේ ධීවර නිවාස සංකීර්ණය වටලා කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අයිස් ගංජා සහ න් මත්කුඩු සමග ද , බොතෙජු මාවතේදී අයිස්මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් රැගෙන මෝටර් රථයක යමින් සිටි " මාමා " නමැති ජාවාරම්කරු මෙහෙයුමට සහභාගී වී සිටි ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු නවාතැන් ගෙන සිටින සුඛෝභෝගී නිවාස සංකීර්ණය වැටලීමේදී එහි සිටි සුරූපී තරුණියන් සිව් දෙනකු සමඟ තවත් තරුණයන් හතර දෙනකු අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා පානය කිරීමට යොදා ගන්නා උපකරණ සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ස්ථානාධිපතිවරයා කීය.
පොලිස් නිලධාරීන් එම නිවස තුළ තවදුරටත් සෝදිසි කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා කුඩා ඉටිකවර පැකට් විශාල තොගයක් සොයා ගැනීමට හැකි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම හිතෙනවා.. ඇයි දෙයියනේ ඕවා පැකට් කරන්න පුළුවන් ඒ අයට ලැබුණොත් විතරයි.. ඒවා ඔවුන්ට දෙන අය ගැන කිසි කතාවක් නැහැ... ඇයි ඒ..!
අතුල ඒවා දෙන කට්ටිය තමයි කියලා තියෙන්නේ බෙදාහරින කට්ටිය අල්ලන්න කියලා..!
බෙදාහරින කට්ටිය අල්ලන්න : 3 27