මන්ත්‍රීලා පවුල්වලටත් ඉන්ෂුවරන්ස් ඉල්ලති මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රක්ෂණ රැකවරණය දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 10 April 2024
ශ්‍රීලනිප අර්බුදය දිග් ගැස්සෙන හැඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙමින් තිබෙන අතර පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමේ සටන අත් නොහරින බව දෙපාර්ශ්වයම සඳහන් කරයි. 10 April 2024
කොස්තාපල් ගිය කාරයේ තහනම් යතුරු පැදියක කෑලි මෙරට පැදීම තහනම් කර ඇති අධි ධාරිතාවකින් යුතු 1000 CC වර්ගයේ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක් මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 10 April 2024
විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර සමඟි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 April 2024
ගුවන් හමුදාව දහඅටදාහට බස්සයි ගුවන් හමුදාවට අනුයුක්තව සේවය කරන 35,000 ක ගුවන් භට පිරිස 2030 වන විට 18,000 කට පමණ අඩුකිරීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද (10) පැවැසීය. 10 April 2024
උපාධි ටිච ඊෂි කෑෂ් ක්‍රමයට කුඩු බෙදලා ඊෂිකෑෂ් ක්‍රමයට කලක් තිස්සේ ඉතා රහසිගතව කුඩු ජාවාරමේ නිරතව සිටි බව කියන උපාධිධාරී පාසල් ගුරුවරියක සහ ඇගේ මව හෙරොයින් ග්‍රෑම් හතකට ආසන්න ප්‍රමාණයක්ද සමග අද (10) අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 10 April 2024
පොලිස් පහරින් සාජන් පුතාගේ ශරීරයේ කොටසක් ඉවත් කරලා මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හය දෙනකු විසින් අත් පිටු පසට කර බැඳ දමා පහර දෙන ලදැයි කියන සිද්ධියකින් බරපතළ තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ශරීරයේ කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. 10 April 2024
15 රජයේ නිවාඩු දිනයක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම මස 15 වැනිදා (සඳුදා) රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද (10) පස්වරුවේ නිවේදනය කළේය. 10 April 2024
හම්බන්තොට වරාය බහාලුම් ප්‍රතිනැව්ගතකිරීම අරඹයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මෙඩිටරේනියන් ෂිපින් සමාගම විසින් මෙහෙයවනු ලබන බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කර ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා පවසයි. 10 April 2024
බේරේක් නැති වූ බසය ලොකු අනතුරක් කරයි බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක සහ මාර්ගය අසල නවතා තබා තිබූ මෝටර්රථයක ,වෑන් රථයක ගැටීමෙන් බස්රථයේ ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි. 10 April 2024
ශ්‍රී ලංකා - ඉන්දීය සහෝදර බැඳීම කාටවත් සම කළ නොහැකි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ අද්විතීය සහෝදරත්ව බැඳීමක් එම බැඳීම කිසිම රටකට සමකළ නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය. 10 April 2024
සමන් රත්නායකට අදත් ඇප නෑ ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්රතික්ෂෙප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඔහු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට අද (10) පත් කළාය. 10 April 2024
අවුරුදු නවයේ දරුවා දුම්රියට බිලි විනෝදයට පාපැදියක් පදිමින් සිටි 9 හැවිරිදි දරුවකු මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. 10 April 2024
අවුරුද්දට ගමට යන්න කොළඹට මහ සෙනඟක් කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටින සහ රැකියාවල ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් බලා පිටටත්ව යෑමට මේ දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සහ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත පැමිණීම සුලභ තත්වයකි. 10 April 2024
ආසියාවම බබලවා ඩිලන්ත දිවයිනට ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවැති යුරෝපියානු ජී.ටී. 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී දෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා අද 10 වැනිදා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 10 April 2024
ගුවන් හමුදාව ප්‍රදර්ශනයකට සැරසෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සංදර්ශනය සහ තාක්ෂණික වෙළෙද ප්‍රදර්ශන ලබන මැයි මස 29 වැනිදා සිට ජූනි 2 දක්වා දින පහක් පෙරවරු 9.00 සිට රාත්‍රී 12 දක්වා ගාලු මුවදොර පෝට් සිටි නගරයේ පැවැත්වීමට නියමිතය. 10 April 2024
සීටීබී ලොක්කෙක් කරපු වැඩක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරියකු තමන්ගේ පෞද්ගලික වාහනය එම මණ්ඩලයට ලබාදී රුපියල් ලක්ෂ 11ක මාසික කුලියක් ලබාගෙන ඇතැයි ජාතක විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 10 April 2024
අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය. 10 April 2024
ගුවන් තහනමක් ඇති මගීයෙක් යානයෙදී අත්අඩංගුවට අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කරමින් නියෝග ලබා දී තිබූ ශ්‍රී ලාංකිකයෙකු , සිය ගමන් බලපත්රයෙහි ජීව දත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර , කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මැලේසියාව වෙත පළා යාම සදහා ගුවන් යානයෙහි අසුන් ගෙන සිටියදී අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබුණි . 10 April 2024
ජනතාව ’’හයිය’’ ආර්ථිකයක කොටස්කරුවන් කරනවා අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ජනතාව ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 April 2024
නාමල් පොහොට්ටුවේ හයිය පෙන්නන්න යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමින් ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ මහතා පැවසීය. 10 April 2024
කෙහෙළියට එළියට එන්න අවස්ථාවක් බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාටද පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයට සහභාගිවීමට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 10 April 2024
පේරු සීයා 124 උපන් දිනය සමරලා මර්සෙලීනෝ අබාද් නම් පේරු ජාතිකයා පසුගිය 5 වැනිදා සිය 124 වැනි උපන්දිනය සැමරූ බව පේරු රජය ප්‍රකාශ කළේය. 10 April 2024
දකුණු කොරියාවේ මහ මැතිවරණයක් දකුණු කොරියාවේ මධ්‍යවාර පාර්ලිමේන්තු මහ මැතිවරණය ආරම්භ විය. මෙය වත්මන් ජනාධිපති යූන් සුක් යෝල්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමට පැවැත්වෙන ජනමත විමසුමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 10 April 2024
රාජ්‍ය බැංකු වලට වෙනසක් රාජ්‍ය හිමිකාරීත්වය සහිත බැංකු ආයතන සම්බන්ධයෙන් යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 April 2024
’’සිමෙන්ති’’ ඉඩමක් වරායට කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට රජය තීරණය කර ඇත. 10 April 2024
තහනම් යතුරුපැදියක කොටස් ප්‍රවාහනය කළ පීසී අත්අඩංගුවට මෙරට පැදිම තහනම් කර ඇති අධි ධාරිතාවකින් යුතු 1000 CC වර්ගයෙ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 10 April 2024
යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට මුලතිව් මුල්ලිවයික්කාල් මාමුනේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පොලිසිය සදහන් කරයි. 10 April 2024
අභියාචනා සැලකීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභින් වැඩිවෙයි අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. 10 April 2024
හිටපු මැකෝගෙන් පෝස්ටර් විරෝධයක් නාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා -පාදේශීය සභා ජන්ද විමසීම ප්‍රමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමක් යැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිවෙස ඉදිරිපිට දැන්වීම් එල්ල සිය විරෝධය එල්ල කළේය. 10 April 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026