
(යොහාන් භාසුර)
‘සර්වජන බලය’ සන්ධානය නව විදුලිබල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසළ පැවැත්වූ අද (5) පැවැති විරෝධතාවක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිස සහ සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක් ඇතිවිය.
එම විරෝධතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන උදය ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, ජයන්ත සමරවීර සහ ගෙවිඳු කුමාරතුංග සහ මව්බිම ජනතා පක්‍ෂය දිලිත් ජයවීර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයෙන් අතුගා දැමිය යුතු චරිත...
ගහලා එළවන්න ඕනෑ... ඔය තුන්දෙනාවම...
ඔතැන සමාජ ක්‍රියාකාරීන් කියලා ඉන්නේ NGO වලින් යැපෙන රට අරාජික කළ බොරු රොබින්හුඩ්ලා...!
රට කෑ චරිතයක්...!
සන්ධානය අටවාගෙන මොකක් හරි කරන්න එපැයි
ඔය කාලකන්නි සමාජ ක්‍රියාකාරීන් කියන අයව දුටු තැන ගහලා එළවන්න ඕනේ. පාරේවත් යන්න දෙන්න හොඳ නෑ. අඩුම තරමේ බස් එකකවත් එලව එලවා ගහන්න ඕනේ... කාලකන්නි සල්ලිවලට අම්මා අප්පා විකුණන් කන අය...
පවර් ඔෆ් ඇටෝනි ඔස්තාඩ් තිරිකුණාමලේ තෙල් ටැංකි වික්කේ ඇමැති කාලේ සජබයට සමාන අකුරු හදාගෙන තප්පුලන්න එනවා.
මහින්දයා වටේ හිටපු දූෂිත දේශපාලුවන් සෙට් එක පරළ වෙලා...?
වෙන රටක නම් මෙලහකට හිරේ ඉන්න ඕනේ උන්, අද ජනතා මුදලින් නඩත්තු වෙමින්, ජනතාව ගොනාට අන් දා, රටත් බංකොලොත් කර, තවත් එනවා ජනතාව බේරාගන්න, කියන්නෙම විහිළුවක් නෙමෙයි ද? මීළඟ පාර හොඳට සලකලා යවන්න හොඳේ.
ඔය මහලොකු එන්ජිඕ අරගල ඔස්තාර්ල දැනගත්තොත් හොදයි ගම්මන්පිලල විමල්ලා ආණ්ඩුව ඇතුලේ ඉදගනම සටනක් කරපු නිසයි ඔයගොල්ලන්ට පාරට බැහැල රගන්න හම්බඋනේ කියන එක. ඊට කලින් මීක් කියන් නැතිව උන්නෙ.
ඔය අරගල හැතිකරේ කරපූ දෙයින් තමා රනිල්ට බලයට ඇවිත්ම විදූලි බල මණ්ඩලය කොටස් කරල විකූණන්න පොට පාදල දූන් නේ.උන්ට ඒව අමතකයි..