
(ආරියරත්න රණබාහු)
කඩදාසි වලට සීමා වුන පනත් වලින් කාන්තාවන්ගේ ජීවිත සංවර්ධනය වන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය
රජය විසින් ඉදිරිපත් කර ඇති කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථාන යේ පැවති මාධ්‍ය හමුවේදී ඇය ඒ බව කීවාය
එම පනත මගින් යෝජනා කර ඇති කාන්තා කොමිෂමට අමතරව වින්දිත කාන්තාවන්ට වඩාත් පිළිගත හැකි ආකාරයෙන් සමථ ක්‍රියාවලියක් ඉටුකිරීමට කාන්තා කටයුතු පිළිබඳව ඔමිබුඩිස්මන්වරයෙක් පත් කිරීමට යෝජනා කර තිබුණත් පනතේ ඒ සම්බන්ධ වගන්ති පැහැදිලි නැතැයිද ඇය සඳහන් කළාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයිකටත් විරුද්ධ වෙන එක තමයි මෙයාලා කරන්නේ, මෙයාලා කියන ඔක්කොම හරි... අනිත් අය වැරැදියි.
ගෑණුන්ට අවශ්‍ය කරන දේ ලබාදීමට තමයි දඟලන්නේ. එතකොට රැකියා ප්‍රශ්නයත් විසඳෙනවානේ. මම යෝජනා කරන්නේ... තමන්ගේ පවුලෙන්ම පටන් ගත්තා නම්... හොඳයි කියලා...!
කැම්පස්වල හරිනි වගේ අයට ජෙප්පෝ කියන්නේ අල කියලා. සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි.
SARATH ට අනුව... හරිනි කියන්නෙ ගොන් අලයක්. ජෙප්පියෝ ඔක්කෝම ගොන් අල තමයි.
වගන්ති පැහැදිලි වුණොත් කොහොමද සැකකරුවන් බේරාගන්නේ? එහෙම තියෙනවා නම් හිතාමතාම ගොතා ඇති වගන්ති තමයි නෝනේ... ඔහොමනේ අවුරුදු 76 යි මාස හතරක් ගතකලේ ඔහොම්ම ගිහිල්ලා 2048 රටේ සෞභාග්‍යය බලමුකෝ...!
මෙතුමියට සමහර අය දක්වන කුහක ප්‍රතිචාර වලින්ම පේනවා රටේ කාන්තාවන්ට තියෙන තත්ත්වය , කාන්තාවකට පාරේ බැහැල යන්න බැරිි කරපු පාලකයන්ගේ සපත්තු ලෙවකන පිරිස් තමයි ඒ ,මේ අයට සුසුසු අර හිරුනිකා වගේ අයම තමයි.
මෙච්චර කාලයක් පාරලිමේන්තුවේ හිටියත් වැඩක් සිදුවුන කොලයක් පණතක් දකින්න දෑස් පිං කරල නෑවගේ. බුද්ධියේ තක්සේරු වක් කරගන්න තව පොහොය කීයක් ගතවෙයිද කියල දැන ගන්න මීලග පාර්ලිමේන්තුවටත් රිංග ගන්න තව නෙයියාඩගමක් දාන්න ලපයත් එක්ක ඩීල් කරා ගත්ත නං ගොඩ.