
(ගයාන් සූරියආරච්චි)
වෑකඩ ප්‍රාථමික රෝහලට කඩාවැඳුණු නාඳුනන පුද්ගලයකු වෛද්‍යවරියකට ගිනි අවියක් පෙන්වා රුපියල් 1,80,000ක් පමණ වටිනා රන් මාලයක් සහ අත් පලදනාවක් කොල්ල කා පලාගොස් ඇතැයි බඩල්ගම පොලිසිය පවසයි.
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියකු බව අඟවා වෛද්‍යවරිය සිටි කාමරයට ඇතුළු වී සැකකරුගේ ඉන්නෙහි තිබූ ගිනි අවියක් පෙන්වා වෛද්‍යවරිය බියගන්වා රන්මාල සහ අත් පලඳනාව කොල්ලකා ඇතැයි පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට කිරිදුන් මවගේ පියයුර කැපුවා වගේ වැඩක්.. ඉදිරියේ දී රෝගීන් පරීක්ෂාවකට ලක් කර වෛද්‍යවරයා වෙත යොමු කිරීමට සිදු වේවි.
ඔය හොරකම් කරන අයට ආයේ ආත්ම දහස් ගාණක් විඳවන්න වෙනවා. හොරකම ඒ තරම් පවක්.