
(සිරංගිකා ලොකුකරවිට සහ ඩී.ජී.සුගතපාල)
වගුරු බිමක දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු අද (05) දියේ ගිලී මියගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බද්දේගම ගනේගම බටහිර පදිංචි ජී.එල්. නයන තත්සර නැමැති සිසුවෙකි.
අධික වර්ෂාවත් සමග ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් සහ වැසි ජලය බැස නොයෑම හේතුවෙන් වගුරු සහිත ස්ථාන බොහොමයක් තවමත් ජලයෙන් පිරී පවතින බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd