ජාතික ජල සම්පාදනෙන් කෝටි 27ක අමුතු ගෙවීමක් රාජ්‍ය ව්‍යාපාර ආයතනවල සේවකයන්ට ආයතනයේ ලාභය මත ප්‍රසාද දීමනා හෝ දිරි දීමනා ගෙවීම පිළිබඳව අනුගමනය කළයුතු නියමයන්ට පටහැනිව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන්ට ඵලදායී දීමනා නමින් රුපියල් මිලියන 269 ක් ලෙස ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 12 April 2024
‘‘ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රසංසනීයයි‘‘ පසුගිය වසරේදී ක්‍රියාත්මක කිරීමට අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජ්‍ය අධ්‍යක්ෂක උත්සව් කුමාර් මහතා ප්‍රකාශ කළේය. 12 April 2024
මෙරට කතුන්ගේ වැටුප පහළ මට්ටමකලු ශ්‍රී ලංකාවේ කාන්තාවක් පැයකට උපයන වැටුප එම කාර්යයේම නිරතවන පුරුෂයකු උපයන වැටුපට සාපේක්ෂව සියයට 27 කින් අඩු බව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ නවතම පර්යේෂණ වාර්තාවේ දැක්වේ. 12 April 2024
ශ්‍රීලනිපයේ කුමන්ත්‍රණයක් ගැන දයාසිරි හෙළිකරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරාදාන කුමන්ත්‍රණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අරඹා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 12 April 2024
ආගම විගමන නිලධාරීහු විරෝධයක ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගම් සාමාජිකයෝ ’’අත් වල කළු පටි බැද ’’ වෘත්තීය සමිති විරෝධතා නිරත වෙති. 12 April 2024
මත් කිලෝ 200ක් සමග දස දෙනෙක් මාට්ටු හෙරායින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 සමග මෙරට බහුදින යාත්‍රා දෙකක් ශ්‍රි ලංකා නවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදි අත් අඩංගුවට ගෙන තිබේ. 12 April 2024
බීමත් රියැදුරෙක් වෙනුවෙන් නිළධාරියට පන්දහක ත්‍යාගයක් බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා අද 12 පැවසීය. 12 April 2024
බළංගොඩ අනතුරින් හතක් රෝහලට බළංගොඩ හැටන් මාර්ගයේ බළංන්ගොඩ පින්නවල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් 07 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 12 April 2024
වියට්නාම් කෝටිපති ව්‍යාපාරික කතට මරණ දඬුවම් අල්ලස් ගැනීම, බැංකුකරණය පිළිබඳ රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ වංචා කිරීමේ චෝදනාවලට වැරදිකාරිය වූ වියට්නාමයේ දේපල වෙළඳාම් ක්ෂේත්රයේ දැවැන්ත ව්‍යාපාරිකාවක වන ට්‍රොන්ග් මි ලාන්ට වියට්නාම අධිකරණය මරණීය දණ්ඩනය නියම කර ඇත. 12 April 2024
රුසියාව යුක්රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි යුක්රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බලශක්ති සමාගම ප්‍රකාශ කළේය. 12 April 2024
කුරුණෑගල රෝහලේ කෝවිඩ් මරණයක් දිගු කලකට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් සිදුව ඇති බව වාර්තාවේ. 12 April 2024
බස්නාහිරට සහ සබරගමුවට අද තද වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 April 2024
ඉන්ධන හලට බෝම්බ ප්‍රහාරයක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට අද (12) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 12 April 2024
විමලවීරට හොඳටම කලකිරේ තමා තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය. 12 April 2024
දියබෙදුම පොලිසියෙන් අලුත් වැඩක් පොලොන්නරුව දියබෙදුම පොලිස් බල ප්‍රදේශය කසිප්පු සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් සහ බෙදා හැරීම්වල කාලයක් තිස්සේ වැරදි කරුවන් ලෙස හඳුනාගත් පිරිසක් එයින් මුදවා ගැනීමට සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඬල මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනකඩවල බුද්ධගයා විහාරස්ථානයේදී අද 11 වන දින පැවැත්විණි. 11 April 2024
දැරියක් දුම්රියෙන් එළියට විසි වෙලා කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියේ ගමන් ගත් දොලොස් හැවිරිදි දැරියක එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේ දි දුම්රියෙන් වැටී ඇතැයි පොලිසිය කියයි. 11 April 2024
පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 11 April 2024
විමල්ගේ සන්ධානයට ඩලස්ලාත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන සන්ධානයට ඩලස් අලහප්පෙරුම දයාසිරි ජයසේකර සහ රෝෂාන් රණසිංහ යන මහත්වරුන්ද එක්වීමට නියමිත බව වාර්තාවේ. 11 April 2024
ගසකට නැගි පුද්ගලයෙක් ලිදට වැටී මරුට බලන්ගොඩ කොටුවැල්පොළ ප්‍රදේශයේ අලුත් අවුරැද්දට බුලත් කැඩිම සදහා ගසක නැග්ග පුද්ගලයකු ගසේ අත්තක් කඩා වැටි පසුව ලිදකට වැටි මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පැවැසිය. 11 April 2024
අත්අඩංගුවට ගන්න යද්දී මිනී මරන්න හදලා යම් අපරාධයකට සූදානමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මිනීමැරීමට තැත් කළ බව කියන තවත් පුද්ගලයෙකු ඇතුළු දෙදෙනෙකු මන්නාරම කරිසල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 11 April 2024
කඩු-කිනිසි-බෝම්බ සමඟ තිදෙනෙක් දැලේ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් ඝාතනය කිරීම සදහා සඟවා තිබූ T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක් සමග පුද්ගලයින් තිදෙනෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 11 April 2024
ගව ලොරියට පොලිස් වෙඩි : ඡාවාරම්කරුවෙක්ටත් තුවාල අකුරැස්ස ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගල්ලල මංසන්ධිය අසලදී වෙඩි තබා නතර කළ ගවයින් රැගෙන යමින් සිටි ලොරි රථයේ පිටුපස සිටි අයෙක්ද වෙඩි වැදිමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව කනංකේ පොලීසිය කියයි. 11 April 2024
නුවරඑළියේ මන්ත්‍රී බංගලාවත් පිරෙයි නුවරඑළියේ මන්ත්‍රී බංගලාවේ සියලු කාමර මේ වනවිට වෙන් කරගෙන අවසන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 11 April 2024
මොන්ටිසෝරි අනිවාර්ය කෙරෙන නීතියක් සියලු දරුවන්ට පෙර පාසල අවුරුදු හතරේදී අනිවාර්ය කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා පැවසීය 11 April 2024
කාන්තා මළ සිරුරක් වෙළඳසලක ඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාර අසල ස්ටිකර් වෙළඳසලක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් අද (11) උදේ සොයාගත් බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. 11 April 2024
නිවසක සිටි පුද්ගලයෙක්ට තියුණු ආයුධ ප්‍රහාරයක් ත්‍රී රෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් පහරදී පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 11 April 2024
ලැඟුම්හළක සිටි කතක් මිය ගිහින් අවිස්සාවේල්ල මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක ලැගුම් ගැනීමට පැමිණි යුවලක සිටි කාන්තාව සැකකටයුතු ලෙස මිය ගොස් සිටියදී හමු වූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 11 April 2024
දවසේ කාලගුණය නැගෙනහිර සහ ඌවපළාත්වලත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 April 2024
කෝටි හයක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ 20ක් ඇදිලා රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී ඇතැයි ගම්පොළට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 11 April 2024
රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පැවැසීය. 10 April 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026