
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නව විදුලි පනතේ අරමුණ රටේ විදුලි බලය තනි ඒකාධිකාරී සමාගමකට පවරාදීම බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නව පනත ගෙන ඒමේ මූලික අරමුණ ඉන්දියාවේ අදාලිත ලංකාවේ විදුලියදීම බවද මන්ත්‍රීවරයා කීය.
"මෙතන තියෙන්නේ කොලේ වහලා ගැහිල්ලක්. විදුලි බල මණ්ඩලයේ කොටස් වලට කඩා විකුණා දැමීම මේ මගින් කරනවා.
රටක සම්පේ‍්‍රෂණය සහ බෙදා හැරීම රජය සතුව තිබිය යුතුයි" යනුවෙන්ද නව විදුලි පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විජිත හේරත් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් රාජපක්ෂගේ මාතර පුතා ඔය මොන නැටුම් නැටුවත් තව මාස පහයි තියෙන්නේ, ඊට පස්සේ රටේ දේපොළට හොරා කන්න උත්සාහ කෙරුවට තෙල් නැව් වලින්, ගල් අගුරු නැව් වලින් කොමිස් ගැහුවට ඕකව අල්ලලා රිමාන්ඩ් කරනවා අනිවාර්යයෙන්ම ඒවට මුහුණ දෙන්න ලැහැස්ති වෙලා හිටපං බයියෝ.
ඕක හරියට අර ඉන්දීය ආධාර අරගෙන පටන්ගත්ත ගිලන්-රථ සේවාව වගේමද? ඒ කාලේ කෑගැහුව මතකද ඉන්දියාවට සෞඛ්‍ය සේවය විකිණීම ඉන්දීය ආක්‍රමණය වගේ තේ කෝප්පයේ කිඹුල්ලු ගැන.....
මූ දැන් බොනවා මදිවට ගංජත් ගහනවා වගේ. මුන් දන්න දෙයක් නැහැ. දන්න විදියට රගපානවා. බොරු විදිනවා.
ජෙප්පන් හැම දේකටම විරුද්ධ වෙන්නේ නොදන්නා කමට නෙවෙයි. අපිව අන්දලා බලය ගන්න. හැබැයි ඊට පස්සේ මෙයාම කරනවා. ඇයි ඉන්දියාවට ගෙන්නලාම සංග්‍රහ කළේ මේකටම තමයි.
විදුලි බල මණ්ඩලය ඇතුලේ ඉන්න වෘත්තිය සමිති මෙයාලගේ. උගත් හොරුත් මෙයාලගේ වෙන්න ඇති. වර්ථමාන ඇමැති විශ්වාස කරනවාම නෙවෙයි. මණ්ඩලය ඇතුලේ තියෙන හොර මගඩි නම් නවත්වන්න ඕන.
මේ තවත් අපතයෙක්... නම මොනරවිල... ඒත් අනිත් අපත ජෙප්පන් වගේම කිසිම රහක් නැති සෙබඩක්...!
රංබොඩ, විදුලිබල මණ්ඩලය තුළ වෘත්තිය සමිති ගහන්න කියලා ඔයාලාගේ පක්ෂ වලටත් කියන්න... අනුන්ගේ ඒවාට ප්‍රලාප නොකියා... උගත් හොරු කියන්නේ කව්ද කියලා පැහැදිලි කරන්න. හොරු රකින්නේ දේශපාලනය මිස වෘත්තීය සමිති නොවෙයි. තමන්ගේ ගොල බාලයින් පත්කරලා ආයතන කෑවේ දේශපාලුවන්...!
අනුර රෝම්, තමන්ගේ තියෙන මෝඩ කුහකකම හංගන්න එපා. විජිත මෝඩයෙක්වත් ගංජා කාරයෙක්වත් නොවෙයි, තමන් පත්කරපු පාලකයෝ තමයි ගංජා ගහලා වගේ හැසිරෙන්නේ. අර එක පිලේ අයෙකුගේ කකුල කැඩුවේ අයිස් ගහලාද? මේ පනත ව්‍යවස්ථාවට එරෙහි බව අධිකරණය කියලා තියෙන විටත් තමන්ගේ මෝඩ ගතිය සහ කුහකකම නිසා ජවිපෙට බනිනවා.
ඇයි අප්පේ අදානිට විරුද්ධ වෙන්නේ. රටටම එන්න කියලා වෙච්ච පොරොන්දු ඉටුවෙන් නැහැ වගේද?
මම නම් කියන්නේ ඔය පනත සම්මත කරලා ඉන්දියාවෙන් ස්විච් එක ඕෆ්කරාම බයියන්ට තේරෙයි.
සෙනෙවිරත්න මහත්තයෝ.. කිසිම රැකියාවක් නොකර අනුන්ගෙන් යැපෙන අඳ බාලයින් ටිකකගේ රෙදි අපුල්ලන ඔබත් ඒ අපතයින් වගේම මෝඩ කුහකයෙක් බව කීමට තවත් අටුවා ටීකා අනවශ්‍යයි මම සිතමි...
ලයිට් කනු කඩලා ගිනි තියද්දි ඕවා හිතන්න තිබුනේ
මේක කෙනෙක් මට කියපු සත්‍යම දෙයක් .දවසක් මගේ හිතවත් අයෙක් ඇවිල්ලා අහනවා ඉපැරැණි භාණ්ඩ හෝ පැරැණි කාසි හෝ මුදල් නෝට්ටු තියෙනවද කියලා .මම ඇහුවා මොකටද කියලා .එයා කියනවා අපි සමහර භාණ්ඩ කෝටියට දෙකට කාසි නම් ලක්ෂ ගණනට ගන්නවා කියලා .ඉතින් මම කිව්වා කෞතුක භාණ්ඩ තිබුනම රටේ වටිනාකම වැඩිවෙලා අපි අතීතයේත් සංවර්ධනය වෙලා හිටපු ජාතියක් කියලා පෙන්නන්න පුළුවන් නේද කියලා. ඉතින් එයා කියනවා ඒවා තියාගෙන හිටියා කියලා අපේ බඩ පිරෙනවද.ගෙයක් දොරක් හදාගන්න සල්ලි ලැබෙනවද.දරුවන්ට උගන්වන්න පුලුවන්ද කියලා. ඉතින් ඔය කට්ටියම මම විකිණීමට අකමැති මාලිමා කාරයෙක් කියලා හිතන්නකෝ.එතකොට මගේ යාලුව ඔය ව්‍යාපාර විමධ්‍යගත කරන කට්ටිය නැත්නම් රනිල්ම කියලා හිතන්නකෝ .දැන් එහෙම බැලුවොත් කවුද හරි .කාටද රට හදන්න පුළුවන් කියලා .හරි දැන් ඔය අදානි ලංකාවෙ කෙනෙක් හැටියට වෙනත් රටකට ගිහිල්ලා එම රටේ ව්‍යාපාර කිරීමත් අනුමත කරන්නෙ නැද්ද (ලංකාවෙ යමෙක් ව්‍යාපාර කරල දියුණුවට පත්වෙන්න හැදුවොත් ජීවත්වෙන්න වුනත් ඉඩක් දෙන්නෙ නැහැ )
ඔබලා ඕනෑකමින් මේකට සටන් කළේ නැහැ... මෙයාට විරුද්ධව ලොකු ජනතාවක් ගේන්න ඔබලාට හැකියාව තිබුණා... නමුත් ඔයාලා ඒක කළේ නැහැ. අපිට දැන් පොඩි සැකයක් එනවා... ඔබලාගේ නායක තුමාගේ ඉන්දියන් සංචාර ගැන...
ඔය විකුණන කතා අද එකක් නෙවෙයි . 1965 දි ඩඩ්ලි ආයෝජකයින් වසයෙන් ඉන්දිවෙන් බොරාකාරයින්ට ඉඩ දුන්විටත් ඔය වධියටම විවිද හරු කිව්වා. එම රජය එලවන්නත් කටයුතු කලා. එහෙත් එදා හයිඩ්රාමනි , ජැපර්ජි වැනි අය ඇගැලුම් කර්මාන්ත දියුනු වුණා. මුලු මහරගමම දියුනු වුනේ ඒවාත් සමගයි. බොහෝ රැකියා නැති අයට රැකියා ලැබුණා. වෙන ඔය කියන රටක් නම් වුනේ නැහැ. ඒ සිංදුවම තමයි දැනුත් දෙසන්නේ...