
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තෙක් අවලංගු කළ බව එම මණ්ඩලය පැවසීය.
එම නියෝග ඊයේ සිට ක්‍රියාත්මක වන බව ද එම මණ්ඩලය වැඩි දුරටත් කීය.

(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තෙක් අවලංගු කළ බව එම මණ්ඩලය පැවසීය.
එම නියෝග ඊයේ සිට ක්‍රියාත්මක වන බව ද එම මණ්ඩලය වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම පනතට බයයි. මොකද සාක්කු පුරවගන්න තහංචි වැටෙනවා නෙ. රට පුරා විදුලි විසන්ධි වීම් සිදු වෙන්න පුලුවන්
සූත්තර පූංචා මේවගේ විහිළු හැමදාම කරනවා, ඒවා කවුරුවත් ගණන් ගන්නෙ නැහැ අපේ හාමුදුරුවනේ !
රාජ්‍ය සේවයේ ඒකාධිකාරයට අපේ රටේ මිනිස්සු මේ තරමට කැමති මොකද? ඉස්සර ටෙලිපෝන් සේවය රාජ්‍ය අංශය යටතේ තිබුන කාලේ දුරකථනය බලවතුන්ට අයිති දෙයක්ව තිබුනේ.ඇමැති අනුමැතිය නැතිව උමං පුඩු වෙන්නේ නෑ. 1991 දී සංස්ථාවක් සහ 1996දී පෞද්ගලික අංශයට දුන් පසුව තමා හරිහැටි ව්‍යාප්ත වූයේ ඒ සමගම අනිත් සමාගම්වලට අවසර ලැබුණ. පෙට්රෝලියම එකත් දැන් පෞද්ගලික අංශය එක්ක එකතුව යනව.ලංවිම ඇයි බය ඒකට. වෘත්තීය සමිතිවල මාෆියාව...