
(යොහාන් භාසුර)
ගෑස් මිල පහත දැමීමට සමගාමීව කෑම වර්ග රැසක මිල පහත දැමූ බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය.
ඒ අනුව කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහත දැමූ බවත් බත් පාර්සලයක මිල රුපියල් 25 කින් ද, කෙටි ආහාරවල මිල රුපියල් 10 කින් සහ ප්ලේන්ටියක මිල රුපියල් 10 කින් අඩු කළ බවත් එම සංගමය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කීසැරයක් අඩුකරනවා කිව්වාද? අපිට නම් වෙනසක් දැනිලා නෑ. සංගම් අටවාගෙන බොරු සංදර්ශන දානවා...
ජෙප්පෝ කරපු හරියක්...!
රනිල් රාජපක්ෂ හවුල් පාලනයෙන් ඉස්සරහට තව තවත් සහන ලබා ගන්න, ජාතික ජනබලවේගය වටා එක් වන්න...
ආපන ශාලා බොහොමයක මිල දර්ශනයක් නැහැ , හරියට බිලක් දෙන්නේ නැහැ වේටර් අතේ නිකන් කොළ කැබැල්ලක මිලක් ලියල එවනවා කැෂියර් , මුළුතැන් ගෙය බොහෝ විට අපිරිසිදුය , PHI ල මේවා බලන්නේ නැහැ , මාසෙකට පාරක් ඇවිත් එගොලන්ගේ පගාව අඩංගු මුදල් කවරය අරගෙන යන එක පමණි ඒගොල්ල කරන්නේ , මම නම් කඩේකින් කන්නේ බොහොම කලාතුරකින් , මගදී බඩගිනි වුනොත් කෙහෙල් ගෙඩි දෙක තුනක් හෝ අඹ , තැඹිලි ගෙඩියක් වැනි දෙයක් බිල ලොඳ ටිකක කන එක , ඇගට වගේම මුදල් පසුම්බියටත් ගුණ දායකය , මිනිස්සු දැන් කන්න එන්නේ නැති නිසා මේවගේ මිල නිකන්ම බහිනවා