යුක්තියෙන් පසු අපරාධ අඩුවෙලා විෂ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ යුක්තිය මෙහෙයුම ආරම්භ කළ ඉකුත් දෙසැම්බර් මස 17 වැනි දින සිට මෙම මස 3 වැනි දින දක්වා වූ කාලසීමාව තුළ සැලකිය යුතු පරිදි අපරාධ අඩුවීමක් දක්නට ලැබෙන බව අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා අද (10) පැවැසීය. 10 January 2024
නව ත්‍රස්ත පනත මැතිසබයට ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද(10) ඉදිරිපත් කළේය. 10 January 2024
වැලිකන්දේ ගංවතුරට කොටුවූ හත් දෙනෙක් බේරා ගැනෙති වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේ සිට පැල් රැකීමට ගොස් ගංවතුරට කොටුවීම ගසක් උඩ සිටියදී බෝට්ටු මගින් ගොස් අවුරුදු තුනක දරුවකු ඇතුළු දරු පවුලක් මෙන්ම හත් දෙනෙකුගේ ජීවිත අද සවස විශාල පරිශ්‍රමයක් දරා බේරා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය කියයි. 10 January 2024
ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා අද(10 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සැපත් වූවාය . 10 January 2024
ගල්ලෑල්ල යළි යට වේ මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාරගැලීමෙන් පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය දෙවන වරටත් ස්ථාන කිහිපයකින් යටවීම නිසා ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි පොලොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ කාර්යාලය කියයි. 10 January 2024
ටිපරයක්-මෝටර් රියක් ගැටී දෙකක් රෝහලේ ටිපරයක් සහ මෝටර් රථයක් අද දහවල් වාද්දුව තල්පිටිය පාලම මතදී මුහුණට මුහුණ ගැටී ටිපර් රථය පෙරළී ගොස් එහි රියදුරු සහ සහායක තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය පවසයි . 10 January 2024
ණය ගැන ඉදිරි මාස දෙකේ එකඟතාවයක් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්රතිව්යුහගතකණය සම්න්ධයෙන් ඉදිරි මස දෙක ඇතුළත ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 10 January 2024
රට කළුවරට යන අවදානමක් දයාසිරි හෙළි කරයි මාර්ගවල විදුලි පහන් සඳහා විදුලි බල මණ්ඩලය පාලත් පාලන ආයතනවලට ලොකු බිල්පත් එවා ඇති බවත් මෙම බිල්පත් එම පළාත් පාලන ආයතන වලට ගෙවා ගත නොකැකිවීමෙන් විදුලිය කැපී මාර්ග අඳුරට යන අවදානමක් මතුව ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද(10) පැවසීය. 10 January 2024
රංගේ බණ්ඩාරගේ මහලේකම් ධුරය අලුත් වෙයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස 2024 වසර සඳහාත් පාලිත රංගෙ බණ්ඩාර මහතා පත් කරනු ලැබ තිබේ. 10 January 2024
තුන්වැනි එක්දින තරගය නොමිලේ බලන්න අවස්ථාව ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (11) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 10 January 2024
සබරගමු වෛද්‍ය පීඨයට නැකතක් හරස් වෙයි සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදි කෙරුණු ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම හරි නැකතක් නොමැති වීමෙන් පමා වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 January 2024
හදවතේ තෙතමනය ගැන සජිත්-විජේදාස වාදයක් කඩා වැටුණු රට බාර ගත්තේ හදවතේ තෙතමනයක් ඇති නිසා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 January 2024
කියුබාවේ ඉන්ධන මිල සියයට 500 කින් ඉහළට ඉන්ධන මිල සියයට 500 කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර තිබේ. එළැඹෙන පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල මෙසේ ඉහළ දැමෙන බව කියුබානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 10 January 2024
හම්බන්තොට මාර්ග ජලයෙන් යටවෙයි:වගාවන්ටත් දැඩි හානි හම්බන්තොට දිස්ත්‍රික්කයට දින කිහිපයක සිට නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගාව ඇතුළු අතිරේඛ භෝග වගාවන්ට බරපතල හානී සිදුව ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පි සුමණසේකර මහතා කියයි. 10 January 2024
උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටේ කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය බදුල්ල බණ්ඩාරවෙල අතර කිරි මණ්ඩලය ආසන්න ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැටී එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය . 10 January 2024
අලුතින් කැසිනෝ ශාලා 10 ක් ? අලුත් කැසිනෝ ශාලා සඳහා අයදුම්පත් දහයක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 January 2024
කන්දකාඩුවෙන් පහක් පැන යති වැලිකන්ද කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 05 දෙනකු ඊයේ රාත්‍රියේ එම කඳවුරෙන් පලාගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 10 January 2024
භූතාන මැතිවරණයෙන් හිටපු අගමැතිට ජනවරමක් භූතාන මැතිවරණයෙන්, ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයට ජය හිමිවිය. ඒ, ආසන 47 කින් සමන්විත එරට පාර්ලිමේන්තුවේ ආසන 30 ක් දිනා ගනිමිනි. 10 January 2024
නැගෙනහිර දුම්රිය මාර්ගය මඩකලපුවෙන් යටවෙයි අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මඩකලපුව දුම්රිය මාර්ගය ජලයෙන් යටවිම නිසා අද (10) මඩකලපුව හා කොළඹ කොටුව දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව ඇනහිටි බව දුම්රිය පාලක මැදිරිය කියයි. 10 January 2024
දරුවන්ගේ ජනවාරි සීසන් එක නැති කරලා ලංකා ගමනාගමන මණ්ඩලය ජනවාරි මාසය සඳහා නිකුත් කෙරුණු වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමෙන් පාසල් දරුවන් දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් වහාම එම තීරණය වෙනස් කරන්නැයි අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 January 2024
වෙරළ රකින වැඩ ගොඩක් මේ වසරේ අරඹයි වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් සහ කඩොලාන සිටුවීම ඇතුළු තවත් වැඩසටහන් 24ක් මේ වසරේ ක්‍රියාත්මක කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි. 10 January 2024
රුවන්ගේ මහජන දිනයට ලොකු පිරිසක් සිරිකොත මහජන දිනය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 10 January 2024
විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්:අයෙක් මරුට විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරත වු සිටි පිරිසකට පුක්කුලම ආසන්න ප්‍රදේශයෙදි එල්ල වු වල් අලි ප්‍රහාරයකින් එක් දඩයක්කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව විල්පත්තුව උද්‍යාන භාරකාර සුරංග රත්නායක මහතා පවසයි. 10 January 2024
මිල්කෝ සේවකයෝ ලාබ පෙන්වන්න එක් වෙති මිල්කෝ ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා එහි සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව තීරණය කර ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ. 10 January 2024
කලාවැවේ වාන්දොරටු යළි අරී කලාවැව හදිසි වාන් දොරටු දෙක යළීත් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබේ.්‍ර 10 January 2024
අවිගත් පිරිසක් රූපවාහිනී නාළිකාවට කඩා වදිති ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ, රූපවාහිනී නාළිකාවක, සජීවී වැඩසටහනක් විකාශය වෙමින් තිබියදී, සන්නද්ධ එම වැඩසටහන විකාශය වෙමින් පැවැති මැදිරියට කඩා වැදුණාහ. 10 January 2024
මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙක් ඔරුගොඩවත්තෙන් අල්ලයි ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙක් විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 January 2024
පළාත් රැසකට අදත් තදිස් වැස්ස අද දිනයේත් උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 10 January 2024
මැති ඇමැතිවරුන්ට කොළඹ වරායේ ලොකු පාට්යක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ක් පමණ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක (ටග් යාත්‍රා) කොළඹ වරායේ විනෝද සංචාරයකට ඊයේ (9) පස්වරුවේ සහභාගි ඇත. 10 January 2024
ගුවන් සේවා නිලධාරිනියගේ ඝාතකයා කටුනායකදි අල්ලයි කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 10 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026