
(ජී.ජී.එම්. රත්නායක)
හතරලියද්ද ප්‍රධාන පාසලක 12 ශ්‍රේණියේ සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් සිසුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව හතරලියද්ද පොලීසිය කියයි.
ඉකුත් සිකුරාදා පාසල නිමාවී නිවෙස් බලා යද්දී අතරමගදී ගැටුම ඇතිවී ඇති බවත් එක් අයකු ළඟ තිබූ පේපර් කටරයකින් අත කපා ඇති හෙයින් රෝහල් ගත කළ පසු මැහුම් 7ක් යෙදූ බවත් කියති.
එම පොලිස් බල ප්‍රදේශයට අයත් වීවල ජනපදයේ 17 වියැති සිසුවකු තුවාල ලබා ඇතැයි කියයි.
පේපර් කටරයෙන් කැපුවේ යැයි කියන සිසුවා දුංකුඹුරේ පදිංචිකරුවකු බවත් ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ශරීර ඇප මත මුදා හැරිය බව පොලීසිය කියයි.
පොලිස් ස්ථානාධිපති එච්.එස්.පී. නානායක්කාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක වෙලගෙදර, බෝගහලන්ද යන නිලධාරීහු පරීක්ෂණ කළහ.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසු ගැටුමකින් සිසුවකුට මැහුම් 7ක් දමයි
kamal koyrala Tuesday, 04 June 2024 03:52 PM
තුම්පනේ චන්ඩි
lalindra Wednesday, 05 June 2024 01:05 PM
ඔය හතරලියැද්ද කියලා එක එක මුවාවල් දාගත්තට ඔය ඇත්තො තුම්පනේ ඇත්තොනොවැ.