උතුරු - නැගෙනහිර අවතැන් මධ්‍යස්ථාන වසා දමයි යුද සමයේ උතුරු හා නැගෙනහිර අවතැන්වූවන් රඳවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 08 April 2024
කළුතර රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයින්ට පහරදීලා කළුතර උතුර ගල්පාත රජයේ රෝහලට කඩා වැදුණු පුද්ගලයකු සෞඛ්‍ය කාර්ය සහයකයන් දෙදෙනකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුමකින් පහරදී තුවාල සිදු කර ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. 08 April 2024
තේ පර්යේෂණායතනයට නව සභාපතිවරයෙක් ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා පත් කර තිබේ. 08 April 2024
රිය අනතුරින් සංගීත ශිල්පියා මරුට අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසයි. 08 April 2024
ආර්ථික කාරක සභාවේ සභාපති පත්වෙයි ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඒකමතිකව තේරී පත් විය. 08 April 2024
කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහලින් ඉදිකරන ලද ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) ජනතා අයිතියට පත් කළේය. 08 April 2024
පොහොට්ටු ලොක්කෝ හෙට රැස්වෙති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (9) රැස්වීමට නියමිතය. 08 April 2024
ගස්බැඳ සිටි පුද්ගලයා මිය ගියැයි හිමිනමක්-ග්රාමාරක්ෂක අත්අඩංගුවට මහනුවර ගැටඹේ දිය කපනාතොට පන්සලේදී පුද්ගලයකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ නායක හිමිනම සහ ග්රාමාරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි . 08 April 2024
අන්තිම කැමැත්තට කමිටුවක් මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයකුගේ අවසන් කටයුතු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 April 2024
එජාපය රැක ගත් දෙලක්ෂ පනස්දාහට ස්තූතියි ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ඩී.බී. විජේතුංග ජනාධිපතිවරුන් සමඟ පක්ෂය ආරක්ෂා කරමින් එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව රටේ නායකත්වය කරා තමා පැමිණියේ එජාප පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 April 2024
ශ්‍රීලනීප වැඩ බලන සභාපති ලෙස ඇමැති නිමල් පත්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කිරීමට එහි දේශපාලන මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර කටයුතු කළේය. 08 April 2024
ජනාධිපති ශිෂ්‍යත්ව දීමනා මැයි මාසයේ සිට 2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට අදාල කටයුතු අවසන් අදියරේ පසුවන බවත්, ඒ අනුව 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරික ද සහිතව එම ගෙවීම් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් ජනාධිපති අරමුදල දැනුම් දෙයි. 08 April 2024
පොහොට්ටු පුංචි මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල්ට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදය තීරණය කර ඇත. 08 April 2024
නීති විරෝධිව ගෙන ආ භාණ්ඩ ගුවන්තොටේ හිරවෙයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග ඒවා මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අද(08) අත් අඩංගුවට ගෙන තිබේ . 08 April 2024
දෙලක්ෂ පනස් අටදහසකට දරුවන් එපා වෙලා පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පසුගිය වසර දහයේදී හතළිස් දහසකින් පමණ පහත බැස ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 08 April 2024
යක්ෂ ධූමකේතුව අද සිට පායයි යක්ෂ ධූම කේතුව ලෙස අන්වර්ථ නමකින් හැඳින්වෙන වල්ගා තරුවක් අද (8) සිට ලංකාවාසීන්ට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසයි. 08 April 2024
ලංකා තේ නම රැකගන්න ගිවිසුමක් ශ්‍රී ලංකාවේ තේ වලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තැන ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිණි. 08 April 2024
ආහාර විස වී 100ක් රෝහලේ නල්ලතන්නිය ලක්ෂපාන තේවතුයායේ කෝවිලක වාර්ෂික තේරු උත්සවයට පැමිණි හින්දු බැතිමතුන්ට ලබා දුන් දන්සලේ ආහාර විස වි 100 කට ආසන්න පිරිසක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. 08 April 2024
කොටි සැඟවූ මෝටාර් අවියක් හමුවෙයි යුද සමයේ කොටි ත්රස්තවාදීන් සගවා තබන්නට ඇතැයි විස්වාස කළහැකි මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් අවියක් පෙරියතට්ටමුරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් සොයා ගනු ලැබීය. 08 April 2024
ලොරි යතුරුපැදි ගැටීමෙන් තරුණයෙක් මරුට වවුනියාව සෙට්ටිකුලමේදී යතුරු පැදියක් සහ කුඩා ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතැයි සෙට්ටිකුලම පොලිසිය සදහන් කරයි. 08 April 2024
අදත් සවස තැනි තැනට තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අද ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 April 2024
හොරණ ද්විත්ව ඝාතනයේ සැකකාර ගුවන් සෙබළා පොලිසියෙන් වෙඩි කයි හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ දී ඊයේ (07) දින ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන ගුවන් භටයකු අද (08) අළුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 08 April 2024
ඇමෙරිකාවට අද පූර්ණ සූර්යග්‍රහණයක් ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (8) පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ. උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස යැයි නාසා ආයතනය පැහැදිලි කරයි. 08 April 2024
දකුණු ගාසාවෙන් ඊශ්‍රායල හමුදා යයි දකුණු ගාසාවේ හමුදා මෙහෙයුම්වල නියැලී සිටි සොල්දාදුවන් සියලු දෙනා ඉවත් කර ගැනීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත. ඒ, ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී මාස 6 ක් ගත වෙද්දීය. 08 April 2024
නිමල් සිරිපාලට බලයක් නෑ ශ්‍රි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා හෙට (08 )දින පැවැත්වීමට කැඳවා තිබෙන දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල එකක් නොවෙි යැයි එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා අමාත්‍ය වරයා වෙත ලිපියක් මගින දන්වා ඇත. 07 April 2024
අලුත් අවුරුදු කැවිලි මේසයේ වටිනාකම දෙගුණයකින් වැඩි වෙලා සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අනිවාර්ය සාම්ප්‍රදායික අංගයක් වන අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩිවී ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි. 07 April 2024
ඊෂි කෑෂ් කුඩු වෙළෙන්දන් 198කට පොලිස් ඇස ඊෂි කෑෂ් සහ එම් කෑෂ් භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන 198 දෙනකුගේ තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 07 April 2024
සමගි බුද්ධි මණ්ඩපය’ කොළඹදී රැස්වෙයි ශ්‍රී ලංකාවේ යළි ගොඩනැගීම සඳහා වන විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සහ සැලසුම් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය ‘රට ගොඩනඟන නුවණ‘ යන තේමාව යටතේ සමගි බුද්ධි මණ්ඩපයේ මෙම වසරේ ජාතික සම්මේලනය කොළඹ ෂැංග්‍රිලා හෝටලේදි අද (7) පස්වරුවේ පැවැත්වීය. 07 April 2024
වියත්මගේ පිරිස් ගනිද්දී වියත්ව සිතන්න රට බංකොලොත් කළ වියත්මගේ පිරිස් පක්ෂයට බඳවා ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 07 April 2024
ලංගම සමිති ලොක්කන්ට කෝටියක සන්තෝසම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තිය සමිති හතක නිලධාරීන් 28 දෙනකුට ප්‍රසාද දීමනා හා දිරිදීමනා වශයෙන් රුපියල් එක්කෝටි දාහක් ලක්ෂයකට වැඩි මුදලක් පසුගිය 2022 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 07 April 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026