IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ - බදුල්ල දුම්රියක් කොටගලදී පීළි පනියි

(ප්‍රසාද් රුක්මල් සහ ශාන්ත චන්ද්‍රසිරි)

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන සීග්‍රගාමි දුම්රිය අද (3) පස්වරුවේ කොටගල - හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පීළිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල  කොළඹ කොටුව අතර දුම්රිය  ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මෙම දුම්රියේ නැරඹුම් මැදිරිය සහිත මැදිරිය ක් මෙසේ පිළීපැනිමට ලක් වී ඇති අතර, මින් දුම්රිය මාර්ගයට ද අලාභහානි වී ඇති බවත් දුම්රිය  දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය.

මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල  කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති අතර ,එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

(ජායාරූප: ප්‍රසාද් රුක්මල්)



අදහස් (4)

කොළඹ - බදුල්ල දුම්රියක් කොටගලදී පීළි පනියි

wedage Monday, 03 June 2024 04:57 PM

මේකට ප්‍රතිකාරය හැටියට නැරඹුම් මැදිරිය සැහැල්ලු කම අඩුකරන්න ක්‍රමයක් නැද්ද? මොකද නැරඹුම් මැදිරිය පැද්දෙනවා වැඩියි.

:       0       3

wedageTuesday, 04 June 2024 11:13 AM

නැරඹුම් මැදිරියට තව බර යොදන්න මේ වගේ දුම්රිය වලදී දුම්රිය රියදුරන්ව දැනුවත් කරන්න මද වේගයෙන් ගමන් කරන්න කියලා නැත්නම් වේගයෙන් යනකොට නැරඹුම් මැදිරිය උඩ පනිමින් වැනෙනවා

:       0       0

Nimal 1 Monday, 03 June 2024 05:09 PM

එක්කෙනෙක් හපුතලේදී ගිනි ගන්නවා තව කෙනෙක් කොටගලදී පිලි පනිනවා. අපට විශ්වාසයෙන් යුතුව දුම්රියෙන් ගමනක් යා හැකිද?

:       0       8

Bandula Monday, 03 June 2024 06:08 PM

මේ සෙවාන් සෙලවෙන දත් වගෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site