
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක සනත් ජයසූරිය මහතාගේ මෑණියන් වන බ්‍රීඩා ජයසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
බ්‍රීඩා ජයසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසුවූවාය.
රෝගාතුරව සිටි බ්‍රීඩා ජයසූරිය මහත්මිය මාතර, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බඳාදා මාතරදී සිදුකෙරේ.
සනත් ජයසූරිය මහතා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා මේ වන විට ඇමරිකාවට ගොස් සිටින අතර ඒ මහතා හෙට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
(යොහාන් භාසුර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd