
(යොහාන් භාසුර)
ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ සාමාජිකයන් කීපදෙනෙක් එකසත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන කෝට්ටේ පිහිටි සිරිකොත ඉදිරිපිටදී අද (3) පෙරවරුවෙ විරෝධයක් දැක්වූහ.
‘දෙකෝටි විසිලක්‍ෂයක මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්’ යන තේමාව යටතේ එම විරෝදය පැවැත්විණි
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රාළහාමිට බබෙක්වත් හම්බ වෙන්න ඉන්නවද? බුදු අම්මෝ බඩගෙඩියේ ලොකු. ෆිට්නස් ටෙස්ට් එකක් තිබ්බොත් ඉහළින්ම සමත්වන රාළහාමි කෙනෙක්.
අපෝ සෙනග... හා හා ...
කරන්න ඵලදායි වැඩක් ඇත්තේම නැතිනම් ගෙවල් වලට වෙලා කාලා බුදිය ගනිල්ලකෝ. පිස්සු නටන්නේ නැතිව...
කවුද මේ අය? අරගලයේත් හිටියා නම් කාගේ හරි ඉත්තෝ. ඉල්ලන්නේ මොකද්ද? මොනවා හරි කරලා සල්ලි ටිකක් හොයාගන්නවා ඇති...!
මුන් මේ එක එකාට දවසේ කුලියට පක්කලි කම් කරන එවුන්. සෙට් කරලා අසුචි ප්‍රහාරයක් දුන්නොත් නැවත ඔතනට එන්නේ නැහැ විරෝධතා වලට.